ග්‍රෑම් 450ක පාන් ගෙඩියක සහ සෙසු බේකරි නිෂ්පාදන වල මිල අද (20) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් පහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය...
නිට්ටඹුව පොලිස් වසමේ කොළඹ – මහනුවර මාර්ගයේ, රඳාවඩුන්න ප්‍රදේශයේ අද (20) අලුයම දී සිදුවු රිය අනතුරකින් යුද හමුදා සෙබළුන් 5දෙනෙක් තුවාල ලබා තිබේ. යුද හමුදා නිලධාරීන්...
අගෝස්තු 01 වැනිදා සිට මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනය කරන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැටලිමේ මෙහෙයුම් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර ඇතැයි පොලිස්...
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අයත් ආර්ථික මර්මස්ථාන කිහිපයක පිහිටි ඉඩම්වල අයිතිය නිසි ලෙස එම ආයතනයට පවරා නොතිබීමෙන් ආයතනයේ වටිනාකම තක්සේරු කිරීමේ ගැටලුවක් මතුව ඇතැයි වාර්තා වේ....
නව පොලිස්පතිවරයා ලබන සතියේදී පත් කෙරෙනු ඇතැයි වාර්තා වේ. පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ සේවා කාලය ලබන 26 වැනිදායින් අවසන්වීමට නියමිතය. පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා පසුගිය මාර්තු...
බ්‍රිතාන්‍ය සංචාරයේ නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමුවී තිබේ. එහිදී ජනාධිපතිවරයා හා මහලේකම්වරිය පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳව...
මත්තේගොඩ පොලිසිය තුළදී 11 හැවිරිදි දැරියක කෲර වධ හිංසනයන්ට භාජනය කිරීමක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, අධිකරණයට දන්වා සිටියේය. රුපියල් ලක්ෂ...
කොම්පඤ්ඤවීදියේ නවම් මාවතේ පිහිටි ග්‍රීන් ලංකා ගොඩනැගිල්ලේලේ තමා රැදී සිටින්නේ තමාට ඇති නීත්‍යානුකූල අයිතිය මත යැයි රාජු රාධා මහතා කියයි. ඉකුත් ජුනි 05 වැනිදා ශ්‍රී ලංකා...
සිමෙන්ති සෙස් බද්ද ඉහළ දැමූ බව ආයෝජනය ප්‍රවර්ධන අමාත්‍යංශය පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වල ආනයනය කරන සිමෙන්ති සඳහා සෙස් බද්ද රුපියල් 5...
මේ මාසයේ අවසන් සතියේදී ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රිවරු කොළඹ ආසන්නයේ රැඳී සිටිය යුතු බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය විසින් දැනුම්දීමක් කර ඇතැයි වාර්තා වේ. ඒ...