පාස්කු ප්‍රහාරය එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ දේශනාවලට සහභාගි වූ නාවල විවෘත විශ්වවිද්‍යාලයේ පරිගණක පාඨමාලාවක් හදාරන සිසුවකු අත්අඩංගුවට ගත් බව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය, කොළඹ ප්‍රධාන...
එංගලන්තයේ සංචාරයක නිරත ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා ලයිකා මොබයිල් හිමිකරු සුභාෂ්කරන් අලි රාජා මහතා අතර හමුවක් ලන්ඩනයේ හිල්ටන් හෝටලයේදී සිදුව තිබේ. එම හමුවට ලයිකා මොබයිල්...
සිය සාමාජිකත්වය විසින් අනුමත කළ 2022 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශයට අනුව එම වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 6.3ක ශුද්ධ අතිරික්තයක් වාර්තා කර ඇති බව ශ්‍රී...
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මේ සතිය අගදී චීනයට පැමිණීමට නියමිත බව වාර්තා වේ. කොළඹ චීන තානාපති කාර්යාලයට පවසන අන්දමට, චීන විදේශ අමාත්‍ය චින්...
ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් රු. 10 කින් අඩු කිරීමට තීරණය කළ ද ඇතැම් ප්‍රදේශවල බේකරි වලින් එලෙස අඩුකළ මිල...
ආගමික සහජීවනයට හානි සිදුවන ආකාරයේ ප්‍රකාශ සිදුකළ බවට චෝදනා ලබා සිටින පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ලබන 05දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (21) අධිකරණය නියෝග...
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම, ඉල්ලා අස්කරගෙන තිබේ. අද (21) අභියාචනාධිකරණය හමුවේ...
අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟයෙන් කඩුලු 2ක තියුණු ජයක් වාර්තා කරන්නට ඔස්ට්‍රේලියාව ඊයේ සමත් විය. එංගලන්තයේ බර්මින්හැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරඟය අවසන් දිනයේ වර්ෂාව...
චීන ජනාධිපතිවරයා ඒකාධිපතියෙකු යැයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. කැලිෆෝනියාවේ පැවති අරමුදල් රැස්කිරීමේ උත්සවයකට එක්වෙමින් පසුගියදා ඇමෙරිකානුව මතින් පාවී ආ චීන...