කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400කින් පමණ පහළ දමන බව ලිට්රෝ සමාගම පවසයි. එම මිල සංශෝධනය හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට...
පොසොන් පොහොය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 440කට ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව පිරිනමා තිබේ. ඒ අතරට සිරකාරියන් 06 ක් ද ඇතුළත් ය. දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම තෝරා ගත්...
රජය සමඟ එක්ව වැඩ කරන කොන්ත්‍රාත්කරුවන් සියලු දෙනාට ගෙවීමට තිබූ හිඟ වාරික සියල්ල ගෙවා අවසන් කිරීමට රජය සමත්වූ බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා...
රිදීගම සෆාරී උද්‍යානයේ සිටි කැප්රියෝ නමැති අට හැවිරිදි පිරිමි බෙංගාල ව්‍යාඝ්‍රයා ඊයේ (02) මියගොස් ඇතැයි වාර්තා වේ. උපතේදීම මව විසින් අත්හැර දැමූ පසු දෙහිවල සත්ත්වෝද්‍යානයේ පැටවුන්...
අනුබුදු මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකාවට වැඩම කොට සම්බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදට (3) යෙදී තිබේ. ශ්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේදී...
අද (02) දින සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන පළමු එක්දින තරගය කඩුලු 06කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වී තිබේ. තරගයේ පළමුව පන්දුවට...
කොළඹ සුප්‍රකට සලාකා සෙන්කඩ සමූහ ව්‍යාපාරයේ හිමිකරු ගාමිණී නෙත්තිකුමාර මහතාගේ හිටපු බිරිය වන ටෙලි නාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ මෙහෙකාරිය වූ රාජ් කුමාරිගේ මරණය සම්බන්ධයේ විමර්ශන...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහභාගීත්වයෙනි මැයි 28 වනදා පැවති මහියංගන රජමහ විහාරයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යය හා නව බුද්ධ ප්‍රතිමාව...
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද පස්වරුව වනවිට විවෘත කර තිබේ. ඉහල ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ජලාශයේ...
පානදුර වෑකඩ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලා භූමියකදි 23 හැවිරිදි තරුණයෙකු කඩුවකින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට (17) හැවිරිදි පාසල් සිසුවෙකු පානදුර දකුණ පොලිසිය විසින්...