පසුගිය 27 දින තලවතුගොඩ හේමාස් පෞද්ගලික රෝහල් රථහලේ දී මෝටර් රථයක් සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (29) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් විසින් සොරකම් කරන...
රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට අනුව විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයඳුම් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේ දී හඳුන්වාදෙන බව ආගමන හා විගමන පාලක...
ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් 2කට එළඹීමට ඊයේ (29) දින පැවැත්වුනු අමාත්‍ය මණ්ඩල රැස්වේමේදී කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. රේගු කටයුතු පිළිබඳව සහයෝගීතාවය හා අන්‍යෝන්‍ය...
නවතා දැමු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සඳහා සාකච්ඡා ඇරඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. පසුගිය දා ජනාධිපතිවරයා ජපානයේ සිදුකළ සංචාරයට පෙර එම තීරණය ගෙන...
දුරස්ථ ග්‍රහණ පිළිබඳ 45 වන ආසියානු සමුළුව, 2024 ඔක්තෝබර් – නොවැම්බර් අතර දින 05ක කාලයක් තුළ කොළඹදී පැවැත්වීමට යෝජනා වී ඇති අතර, එම සමුළුව මෙරටදී පැවැත්වීම...
මැලේසියාව හා අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමක වලංගු කාලය දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. මෙලෙස කැබිනට් අනුමැතිය හිමිවී ඇත්තේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති...
ජාතික පොසොන් සතිය හෙට (31) සිට ආරම්භ වේ. මිහින්තලයෙ, අනුරාධපුර හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන මෙවර ජාතික පොසොන් උත්සවය, ජුනි 06දා දක්වා ක්‍රියාත්මක වනු...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සඳහා උණුසුම් කාලගුණික තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව එම ප්‍රදේශවල උණුසුම් දර්ශකය,...
ගෙවුණු මාස කිහිපය තුළ ඇගලුම් කර්මන්තශලා දහයකට ආසන්න ප්‍රමාණයක් තාවකාලිකව වසා දැීම නිසා එහි සේවය කළ පන්දහසකට ආසන්න සේවකයින් හා ඒ ආශ්රිත වක්‍ර රැකියාවන්වල නිරතවු විශාල පිරිසකට...
ශ්‍රී ලංකා මහජන වතු සේවක සංගමයේ හිටපු සභාපති ගුණසිංහ සූරියප්පෙරුම මහතා අද (30) අලුයම අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යනවිට 77 වියේ පසුවිය....