හිටපු කතානායකවරයෙකු හා හිටපු අමාත්‍යවරයෙකු වන ජෝශප් මයිකල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 81කි. වසර 1976 සිට පාර්ලිමේන්තුව නියෝජනය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් “උපදේශක පුහුණුකරුවෙක්” ලෙස සිය සේවය ලබාදෙන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනගේ වගකීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත්කර...
ඉදිරි මාස තුන ඇතුළත නව තොග ලැබීමෙන් පසු ආනයනික ටයර් මිල සියයට 15කින් අඩු කිරීමට බලාපොරොන්තු වන බව ටයර් ආනයනකරුවෙන්ගේ සංගමය කියයි. අමෙරිකා ඩොලරයට සාපෙක්ෂව රුපියල...
2023 මාර්තු 31 දින සිට පුරප්පාඩු වන පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) තනතුරට විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කේ.බී.කේ. හිරිඹුරේගම මහතා පත් කිරීමට ගරු ජනාධිපතිතුමා කළ නිර්දේශය...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ මුදලක් පනවා තිබේ. ඒ, නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී මන්දගාමී පන්දුයැවීම හේතුවෙනි. මේ අනුව, තරග...
ක්‍රයිස්චර්ච්හිදි ආරම්භ වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි එක්දින තරගයේ අතහැර දමා තිබේ. මෙරට වේලාවෙන් උදෑසන 6.30ට ආරම්භ වීමට නියමිතව තිබුණ මෙම තරගයට බාධා...
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ සහයෝගීතාව පිළිබඳව ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමට විදුලිබල හා බලශත්කි අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඉදිරිපත්කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. රජයේ ප්රවෘත්ති...
ප්‍රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මිය යනවිට 81 වැනි වියේ පසුවිය.
පොහොර නොදුන් සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිගයාමෙන් තංගල්ල නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනියක ඊයේ (27) තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇතැයි තංගල්ල...
මෙරට රෝහල්වල හා රජයේ ඔසුසැල්වල ඖෂධ නියාමනය, ඖෂධ බෙදාහැරීම සහ කළමනාකරණය සඳහා ස්වස්තා (SWASTHA) නමින් හඳුන්වාදුන් මෘදුකාංගය ක්‍රියාත්මක කිරීම මාස තුනක පමණ කාලයකට කල් දැමීමට සිදුව...