මේවන විට ලංකාවේ ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා ජාල තුනක සම්පූර්ණ අවසන් හිමිකරු බවට පත්ව සිටින ලයිකා මොබයිල් හිමිකරු සුභාෂ්කරන් අලි රාජා මහතා විසින් ශ්‍රී ලංකා...
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරු සමග සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාවේදී අද (23) පෙරවරු 10 ට පැවැත්වීමට නියමිතය. පළාත් පාලන මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ ලේකම්වරු...
‘සිල්ක් ස්පෝර්ට්ස්’ 8 වැනි සම්මාන උළෙලේදී ක්‍රීඩා පුවත්පත් කලාවට විශිෂ්ඨ දායකත්වයක් ලබාදුන් බර්නි විජේසේකර සිල්ක් සම්මානය ශ්‍රී ලංකා මිරර් හි රන්ජන්ගේ මැම්බර් කාටුනයේ නිර්මාන හිමිකරු ජ්‍යෙෂ්ඨ...
රූපවාහිනී නාලිකා මගින් විකාශය වන හොඳම හා ජනප්‍රිය රංගන ශිල්ප ශිල්පීන් තෝරා ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්ප, ශිල්පීන් පිරිසක් ජනමාධ්‍ය අමාත්‍යවරයාට සිය විවේචන ඉදිරිපත් කර...
රාමසාන් උපවාස සමය මෙම සිකුරාදා (24දා) සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි. කොළඹ මහ පල්ලිය වැඩිදුරටත් නිවේදනය කරන්නේ නව අඩ සඳ අද (22)...
දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් කර...
තියුණු ආයුදයක් රැගෙන ආ පුද්ගලයකු මහ මඟදී සහසික ලෙස විදුලි කාර්මිකයකුගේ දෑත් කපා වෙන්වූ කොටස් ද රැගෙන යාමේ සිද්ධියක් මොරටුව කොරලවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධියෙන් කැපුම්...
මම වැටුනත් රට වට්ටන්නෙ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (22) පාර්ලිමේන්තුවේදීය. ඔහු මෙසේද කීය. “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අරමුදල ණය පහසුකම...
පොලිසියේ රාජකාරි කරමින් 260 දෙනකු මේ වසරේ මේ දක්වා නොදන්වා පොලිස් සේවය අතහැර ගොස් ඇත ඇතැයි පොලිස් මුලස්ථාන මුලස්ථාන ආරංචිමාර්ග පවසයි. මින් වැඩිම පිරිසක් පොලිස් කොස්තාපල්වරුන්...