සාධාරණ ලෙස ණයබර බෙදාගැනීමේ මූලධර්මය යටතේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහභාගී වන ලෙස චීනය වාණිජ සහ බහුපාර්ශ්වික ණය හිමියන්ගෙන් ඉල්ලා සිටියි. අද (01) චීනයේ...
මින්පසු මහරගම බල ප්‍රදේශය තුළ සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන මෙන් අග්‍රාමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් දී තිබේ. ඔහු මේ බව පවසා ඇත්තේ ඊයේ (20)...
රට මුහුණ දී ඇති දුෂ්කර තත්ත්වයෙන් ගොඩඒමේ දී මූල්‍ය පාලනය, දූෂණ විරෝධි බව හා නීතියේ ආධිපත්‍ය යන කරුණු කෙරෙහි රාජ්‍ය නිලධාරීන්ගේ වගවීම ඉතා වැදගත් බව ජාතික...
සංශෝධිත ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ පාර්ලිමේන්තුවට...
ලංකාව තවදුරටත් බංකොලොත් රටක් නොවේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් නිවේදනය කළේය. ලංකාව තවදුරටත් ලෝකය විසින් බංකොලොත් රටක් ලෙස නොසලකන බව ද ජනාධිපතිවරයා...
නීති විභාගය ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකිරීමට අදාළ ගැසට් නිවේදනය අද (21) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් පරාජයට පත් වුණි. ගැසට් නිවේදනයට විපක්ෂව ඡන්ද 113ක් ලැබුණු අතර පක්ෂව ලැබුණේ...
බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය භාරයේ පසුවන රවිඳු වර්ණ රංග නොහොත් බුරු මුණාට කොන්ත්‍රාත්තුවක් දී ද්විත්ව ඝාතනයක් සිදුකළ බව කියන කාන්තාවක් හික්කඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට...
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීම සඳහා නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර තිබේ. මහ බැංකුව විසින් සිදුකරන ලද...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා ඊයේ (20) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එක්ව සිටි බව වාර්තා වේ. කොළඹ මාක්ස්...
විද්‍යා නමැති පාසල් දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුවන් විසින් ඔවුන්ට පනවා තිබෙන දඬුවමින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද...