පළාත් පාලන ආයතන 341න් ආයත 340ක නිල කාලය අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. ඒ අනුව එම ආයතනවල සියලු පරිපාලන කටයුතු හෙට (20) සිට කොමසාරිස්වරුන් හා...
අප්‍රේල් 1 වැනිදා සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පුද්ගලික බදු ගෙවීමේදී ඉලෙක්ට්‍රොනික ක්‍රමවේද අනිවාර්ය කිරීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබේ. එම තීරණය බලාත්මක කිරීම සඳහා...
විශ්‍රාම වැටුප් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 266 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මින් මන්ත්‍රීවරුන් 120 දෙනෙකු පමණ...
පසුගිය පැය කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ දෙකක භූචලන වාර්තා වී තිබේ. ඒ ගෝමරන්කඩවල ප්‍රදේශයේ අද (19) අලුයම 3.30 ට පමණ රික්ටර් මාපාංක 3ක සුළු භූචලනයක්...
අප්‍රේල් මස 25 වැනිදා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙන බවත්, එළඹෙන නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් දේශීය වෛද්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා කියයි. දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්යක්ෂ මණ්ඩලය හෙට (20) පවත්වන රැස්වීමේදී ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ ණය මුදලේ පළමු වාරිකය නිදහස් කෙරෙනු ඇතැයි වාර්තා වේ. අමෙරිකානු ඩොලර් මිලියන...
ජාතික තරුණ සේවා සභාවේ නව සභාපතිවරයා ලෙස පසිඳු ගුණරත්න මහතා පත්කර තිබේ. යෞවන හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ඊට අදාළ පත්වීමේ ලිපිය පසුගියදා පසිඳු...
අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා මහතාව අද (18) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මෙම නියෝගය...
කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර අද (18) අවසන් වූ 144 වැනි නිල් මහා සටන ලකුණු 181කින් ජයගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය....
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් නිලවරණය පැවැත්වීම සඳහා නාමයෝජනා භාරගැනීම පෙබරවාරි 28 වැනිදා සවස 3.00 න් අවසන් විය. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පනවන ලද නව රෙගුලාසි වලට...