දිගාමඩුල්ල හිටපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වන පී.එච්.පියසේන මහතා අද (17) උදෑසන සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බව අක්කරපත්තුව පොලිසිය පවසයි. පොතුවිල් අක්කරපත්තුව මාර්ගයේ යතුරු පැදියකින්...
ෆා ෂියාන් පුණ්‍යාධාර ව්‍යාපෘතියේ තුන්වන අදියර සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන ලබාගැනීමට අත්සන් තැබූ බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි. තානාපති කාර්යාලය පවසන්නේ ඔවුන් රු. මිලියන 100ක්...
අද (17) දිනයේ බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි...
රුසියාව විසින් බලහත්කාරයෙන් යුක්රේනයේ දරුවන්ව තම පාලනය යටතේ පවතින ප්‍රදේශවලට පිටුවහල් කිරීම යුද අපරාධයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විමර්ශන කොමිසමක් පවසයි. යුක්රේනය පිළිබඳව එක්සත් ජාතීන්ගේ විමර්ශන...
‘කොවිඩ්’ සමයේදී පාසල් වැසීම හේතුවෙන් මෙරට 3 වැනි ශ්‍රේණියේ දරුවන්ගෙන් සියයට 90 කට පමණ ප්‍රමාණවත් සාක්ෂර හෝ අංක පිළිබඳ දැනුමක් නොමැති බව සමීක්ෂණ වාර්තාවකින් හෙළි වී...
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වෙලින්ටන්හිදී අද (17) පෙරවරුවේ දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වූ අතර, මෙම තරගයට යොවුන් පිතිකරු නිෂාන් මධුෂ්ක නම් කර...
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කළ “සතරාව දීපනී” උපහාර උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පස්වරුවේ කොළඹ...
මේ වසරේ රාජ්‍ය වෙසක් උත්සවය පුත්තලම දිස්ත්‍රික්කයේ පැවැත්වීමට බුද්ධ ශාසන අමාත්‍යංශය තීරණය කර තිබේ.පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් රටපුරා බෞද්ධ ප්රබෝධය ඇති කිරීමේ අරමුණින් මෙවර වෙසක් උත්සවය...
ප්‍රීමා නූඩ්ල්ස් නිෂ්පාදනය කර බෙදාහරින සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් ආයතනය හා ජෝන් කීල්ස් මාර්කටින් පුද්ගලික සමාගමට අයත් කීල්ස් සුපිරි වෙළඳ සැල් සමූහයට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින්...
ලිස්ටීරියා නමැති රෝගී තත්ත්වය රත්නපුර දිස්ත්‍රික්කය ආශ්‍රිතව පැතිරයාමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය බලධාරීහු පවසති. රෝගය වැළඳුණු කාන්තාවක පසුගිය දා රත්නපුර මහ රෝහලේදී මියයාමත් සමග මේ සම්බන්ධයෙන්...