මේ දිනවල සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව ජනප්‍රිය ගායිකා කේ. සුජීවා කියා සිටී....
අවම වශයෙන් 2022 වසරේ ලංවිම අය හා වැය සම්බන්ධ පූර්ණ, සවිස්තරාත්මක වාර්තාවක් ලබන සතියේ රැස්වන ඇමති මණ්ඩලයට ඉදිරිපත් කරන මෙන් විදුලිබල ඇමතිවරයාට දන්වන මෙන් නිදහස් වෙළඳ...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (02) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,817කි.
සෑම ඉන්ධන වර්ගයකම ලීටරයක නිෂ්පාදන බද්ද රුපියල් 25 කින් ඉහළ දැමීමට ආණ්ඩුව පියවර ගැනීම නිසා ඉන්ධන ලීටරයක මිල අවම වශයෙන් රුපියල් 25 කින් ඉහළ යනු ඇතැයි...
පාඩු ලබන ශ්‍රීලංකන් ගුවන් සේවයේ සහ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වාර්තාවක් කැඳවා තිබේ. එම ආයතන දෙකම පාඩු...
සංවර්ධන ව්‍යාපෘති සඳහා සියලු අනුමැතීන් ලබාගත හැකි වන පරිදි ඒකකයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
අද (03) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම වර්ගයේ මත්පැන්වල හා දුම්වැටි වල බදු 20%කින් ඉහළ නැංවීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි. ඒ අනුව රු....
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පළමු මහලේ පිහිටි ඉලෙක්ට්‍රොනික තීරුබදු රහිත වෙළඳසැල් පැමිණීමේ පර්යන්ත ගොඩනැගිල්ලේ දෙවැනි මහලට ගෙනගොස් තිබේ. මෙහි විවෘත කිරීමේ උත්සවය අද (03) අමාත්‍ය නිමල්...
කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟළුම් කර්මාන්තශාලාවක අද (3දා) ආහාර විෂ වීමෙන් 114 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.අද උදෑසන ආයතනය මගින් ලබාදුන්...
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න...