කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ ඊයේ (01) පස්වරු 3.00ට පමණ කැස්බෑව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා ඇතැයි කැස්බෑව පොලීසිය...
කිළිනොච්චිය, විනායගපුරම් ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට යකඩ කූරකින් පරහදීම හේතුවෙන් ඉන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි. ඊයේ (01) අලුයම් කාලයේ නිවසකට පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු...
රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍ර 03ක් හැක් කර රුපියල් කෝටියකට අධික මුදලක් සොරාගත් විදේශිකයන්ගෙන් සමන්විත කණ්ඩායම කොටු කර ගැනීමට පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ...
සිව්වන කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත (දෙවන වර්ධක මාත්‍රාව) ලෙස සයිනෝෆාම් එන්නත හැකි ඉක්මනින් ලබා ගැනීමට කටයුතු කරන ලෙස වසංගත රෝග විද්‍යා අංශය ජනතාවගේ ඉල්ලීමක් කරයි. ඒ මෙරටින්...
හෙට (02) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අදහස් දැක්වීය. එහිදී...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙසින් එංගලන්ත ජාතික ක්‍රිස් ක්ලාක් පත් කොට ඇත. ඒ මහතාගේ පත්වීම අද (01) සිට වලංගු වන පරිදි මේ...
මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරි ලෙස ක්ලයිව් ෆොන්සේකා මහතා පත් කර තිබේ. භාණ්ඩාගාර මෙහෙයුම් පිළිබඳ විශේෂඥ දැනුමකින් හෙබි ෆොන්සේකා මහතා දේශීය සහ ජාත්‍යාන්තර...
පසුගිය වසරේදී ඉදිකිරීම් ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘති මෙම වසරේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස්...
කංජිපානි ඉම්රාන්’ හෙවත් මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් තමිල් නාඩු ප්‍රාන්තයේ රාමේස්වරම් වෙත පැන ගොස් ඇතැයි ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබේ. ඔහු දෙසැම්බර් 25 වැනිදා මුහුදු...