ජනාධිපති මන්දිරයේ දැවමය සිතුවම් සහ කැන්වස් චිත්‍ර 39 ක් අරගලකරුවන්ගේ පැමිණීමත් සමග අතුරුදන්ව ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ අලුත්ම කරුණු සොයා බැලීමකදී තොරතුරු අනාවරණයවී ඇත. මෙසේ අතුරුදන්ව...
පසුගිය අගෝස්තුවේ 76%කින් වැඩි කළ විදුලි බිල ලබන ජනවාරියේ සිට යළි 60%කින් වැඩි කිරීමට විදුලිබල මණ්ඩලය ගෙන ඇති තීරණය හේතුවෙන් අපනයන ක්ෂේත්රයේ රැකියා 30% සිට 50%...
පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් විපක්ෂයේ කණ්ඩායම් හයක ඒකාබද්ධ පුළුල් සන්ධානය මේ සතියේ දී එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ. මෙලෙස සාකච්ඡා ආරම්භ කර ඇත්තේ පාර්ලිමේන්තු...
වයස අවුරුදු 60 සම්පූර්ණවී අද (31) දින සේවයෙන් විශ්‍රාම යන අත්‍යවශ්‍ය සේවා සේවකයන් කොන්ත්‍රාත් පදනම මත බඳවාගැනීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් ලැබී තිබේ. ජනාධිපති ලේකම්...
හෙට (31) සහ අනිද්දා (01) විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි. එහි සභාපති පෙන්වා දෙන්නේ ජනවාරි 02 වනදා පැය 02යි විනාඩි...
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මසට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය තවදුරටත් පහළ ගොස් තිබේ. මේ අනුව නොවැම්බර් මස සටහන් වූ උද්ධමනය දෙසැමබර් මාසය...
ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතු ගබඩාවල සහල් සංචිත නොමැති බව වාර්තා වේ. එහි කොමසාරිස් ජනරාල් උපුල් ශාන්ත ද අල්විස් මහතා සඳහන් කළේ රජයේ ගබඩා සතුව මේ වන...
තලකිරියාගම තෙන්නකෝන්පුර පොදු සුසාන භූමියේ භූමිදානය කරතිබූ අසූ හැවිරිදි කාන්තාවගේ මෘත දේහය වළ දමා තිබූ ස්ථානය කිසියම් පිරිසක් හාරා එම සිරුරේ හිස කොටස කපා වෙන්කර ගෙන...
උතුරු මාර්ගයේ දුම්රිය පූර්ණ අලුත්වැඩියාවකට ලක් කරනු ලබන නිසා ලබන 4 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු කොළඹ සිට අනුරාධපුරයෙන් ඔබ්බට දුම්රිය ධාවනය මාස 5කට අත්හිටුවන බව දුම්රිය...
රුපියල් 55 කට බිත්තර අලෙවි කිරීම අද (30) දිනයේ කොළඹ, මහනුවර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් සිදුකරන බව බිත්තර සංගම් පවසයි. එම දිස්ත්‍රික්කවල ප්‍රධාන නගර...