නාගරික සංවර්ධන අධිකාරිය සතු සියලුම ඉඩම් ඒකරාශි කර ගනිමින් කඩිනමින් ඉඩම් බැංකුවක් සකස් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දී...
දේශපාලඥයින් ජනතාව බිය ගන්වමින්, විදුලි බිල ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බව, මහජන උපයෝගීතා කොමිසම (PUCSL) පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, දේශපාලඥයින් සිදුකරන...
ශ්‍රී ජයවර්ධනපුර රෝහල සම්බන්ධයෙන් ඇති ගැටලු කිහිපයක්හ පසුගිය 06දා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් රැස් වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (කෝප් කමිටුව) විසින්...
විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් සංශෝධනය කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇති පරිදි, කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා 2022...
මහා පරිමාණ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින තිලිණි ප්‍රියමාලි නිරුවත් කර ඇයට බන්ධනාගාරය තුළදී අමානුෂික සැලකිලි සිදුකළ බව සඳහන් කරමින් ඇයගේ නීතිඥවරුන් ශ්‍රී ලංකා...
චීනය විසින් රුපියල් බිලියන 2ක අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් නැවත ශ්‍රී ලාංකික ජනතාව වෙත ප්‍රධානය කර තිබේ. අදාළ ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගය ඊයේ...
ශ්‍රී ලාංකීය සමාජය මුහුණ දෙන විවිධාකාරයේ සයිබර් අපරාධයන්ට එරෙහිව සක්‍රිය ලෙස මැදිහත්වීමට Lanka Change Makers සමූහය පියවර ගෙන තිබේ. එහිදී Cyber Haressment, Cyber Bulling සහ illegal...
උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබේ. දේවානම් පියතිස්ස මහ රජුගේ ආරාධනයකට අනුව සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් ශ්‍රී මහා බෝධියේ දකුණු ශාඛාව මෙරටට වැඩමකර...
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අලුත් අධ්යක්ෂ ජනරාල්වරයකු පත් කිරීම සඳහා අවධානය යොමුව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ මෙතෙක් එහි සේවය කළ අජන්ත සෙනෙවිරත්න...
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ගොනුකර ඇති පුද්ගලික පැමිණිල්ලකට අදාළව සැකකරුවකු ලෙස නම් කර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොටුව මහෙස්ත්‍රාත්...