උතුරු හා නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එසේම අද දිනයේදී දිවයිනේ සෙසු ප්‍ර දේශවලද...
ලබන වසරේ ජනවාරි 23දා සිට උසස් පෙළ විභාගය ජනවාරි මාසයේ පැවැත්වෙන බැවින් විදුලිබිල 2023 ජනවාරි මාසයේදී වැඩි කිරීමට අවස්ථාව ලබාදිය නොහැකි බවත් එම විභාග කාලසීමාවේදී විදුලිය...
ඉන්දියාවේ මුම්බායි නගරයේ ලයිව්ස්ට්‍රීම් වීඩියෝවක් සිදුකරමින් සිටි දකුණු කොරියානු කාන්තාවකට හිරිහැර කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මුම්බායි පොලිසිය පියවර ගෙන තිබේ. අඟහරුවාදා රාත්‍රියේ මෙම සිදුවීමට මුහුණදී...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංගට දඩයක් නියමකර තිබේ. ඒ අයි සී සී චර්යාධර්ම උල්ලංඝනය කිරීම හේතුවෙනි. පෙරේදා (30) ඇෆ්ගනිස්තානය සමග පැවති...
වයස අවුරුදු 15ක දැරියක් දූෂණය කිරීමේ චෝදනාවකට අදාළව උපකාරක පන්ති ගුරුවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීම වාර්තා වන්නේ පන්නල ප්‍රදේශයෙනි. අත්අඩංගුවට ගත් සැකකාර 24...
ඇපල් උපාංග වල ඇති ඇපල් ස්ටෝර් වෙතින් ට්විටර් මෘදුකාංගය ඉවත් කිරීම සම්බන්ධයෙන් පැවති ‘වැරදි වැටහීම්’ විසඳා ගත් බව ට්විටර් අයිතිකරු – ඊලෝන් මස්ක් පවසයි. පසුගිය සඳුදා...
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට (GBV) එරෙහිව දින දහසයක ගෝලීය ක්‍රියාකාරීත්වයට සහය දැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාකාරකම් රැසක් පාර්ලිමේන්තුවේදී අද (01) පැවැත්විණි....
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 2ක් ඊයේ (30) තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,805ක්...
අද (01) දිනයේදී 2022 වසරේ දෙවන පාසල් වාරය අවසන් කිරීම හේතුවෙන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (02) නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින්...