ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 3ක් ඊයේ (16) තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,788ක්...
සංශෝධනය කරනු ලැබූ සෙස් බද්ද ඊයේ (15) සිට ක්‍රියාත්මක කෙරෙන බව රජය නිවේදනය කර තිබේ. ආනයනකරුවන් පවසන්නේ ඒ අනුව HS කේත 187ක් යටතේ ඇති භාණ්ඩ 637ක...
විදෙස් ගමන් බලපත්‍ර සම්බන්ධ ගාස්තු 10ක් හෙට (17) සිට වැඩිකිරීමට කටයුතු කළ බව ආගමන විගමන පාලකවරයා නිවේදනය කරයි. එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් සඳහා අයකෙරෙන...
හැම අවුරුද්දකම ආණ්ඩුව වෙනුවෙන් මුදල් ඇමතිවරයා ඊළඟ අවුරුද්ද සඳහා ඉලක්කම් තොගයක් එක්ක වාර්ෂික අයවැයක් කියලා හෑල්ලක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒවා එකතු කරගෙන කොළඹ මැදපංතිකයින් සහ ආර්ථික...
ගම්පහ දිස්ත්‍රික්කයේ සිටින ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ නියමු වැඩසටහන ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් අද (16) ආරම්භ කරන ලදී. ඒ අනුව,...
මෙරට අලි ඇතුන් පිළිබඳ අවසන් සංගණනය සිදුකර ඇත්තේ 2011 වසරේ බැවින් ලබන වසරේ නව සංගණනයක් සිදුකිරීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය සහ වනජීවී හා වන සම්පත්...
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත්...
යුක්රේන දේශසීමාව ආසන්නයට මිසයිලයක් පතිතවීමෙන් පෝලන්තයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මුලින් වාර්තා වූයේ මේ හේතුවෙන් පිපිරීම් දෙකක් සිදුවී ඇති බවත්, එය රුසියාව...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (14) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,784කි.