දකුණු කොරියාවේ සෝල් අගනුවර ඊයේ (30) රාත්‍රියේ ඇති වූ තෙරපීමෙන් මියගිය පිරිස අතර ලාංකිකයෙකුද සිටින බව වාර්තා වේ. මහනුවර ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බව...
අයවැයට පෙර කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය වීමේ අවදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා කියයි. එයට හේතුව දැනට පවතින්නේ තාවකාලික ආණ්ඩුවක් බවත් ස්ථිර...
ශ්‍රී ලංකාව ආසන්න වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනයවීම හේතුවෙන් අද (30) සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව...
දකුණු කොරියාවේ සෝල් අගනගරයේ පැවති හැලොවීන් සැමරුමක් අතරතුර දී ඇතිවූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 150කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. එම උත්සවය සැමරීම සඳහා 100,000කට...
මෙරට සම්බාහන (SPA) මධ්‍යස්ථාන සඳහා ඉදිරියේදී විදේශීය පිරිමි සහ කාන්තා ස්පා චිකිත්සකයන් රැකියාවේ යෙදවීමේ අවස්ථාව ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල් උපාලි රත්නායක...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මැති ඇමතිවරුන් පිරිසක් පක්ෂයෙන් ගැලවී වෙනම කණ්ඩායමක් ලෙස සංවිධානය වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ආණ්ඩුවට එක්ව කැබිනට්...
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාලිත සමාගමක් වන ශ්‍රී ලංකන් කේටරින් අංශයේත් භූමි සේවා සැපයුම් අංශයේත් කොටස් අයිතියෙන් සියයට 49ක් විදේශීය ආයෝජකයකුට ලබාදී ඉන් ලබා ගන්නා මුදලින්...
මාතර, තිහගොඩදී දරුවෙකුට වෙඩි වැදීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරග කිරීමට මාතර මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (29)...
ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි තීරණාත්මක තරගයෙන් ලකුණු 65ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට නවසීලන්තය අද (29) සමත් විය. එම...