යල කන්නයේ වී මිලදී ගැනීම තවදුරටත් සිදුකළ නොහැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඒ වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් ඉල්ලා ඇති ණය මුදල් මෙතෙක් නොලැබීම හේතුවෙනි....
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු රැගත් යාත්‍රාවක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ. ඊයේ (19) රාත්‍රියේ මෙරට මුහුදු සීමාවේ අනවසර...
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (21) පෙරවරු 8.30 සිට පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව වාද්දූව,...
ලබන වසරේ මාර්තු මාසයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ව්‍යවස්ථානුකූලව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා මහතා පවසන්නේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට නීතිමය...
ඊයේ (19) දිනයට සාපේක්ෂව අද (20) සහ හෙට (21) වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. ඒ අනුව සබරගමුව, මධ්‍යම,...
ආනයනික තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල තවත් රු. 25 කින් අඩු කළ බව පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ, අනුව රුපියල් 290 ක් ව...
බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍ය ධූරය දැරූ සුඑල්ලා බ්‍රේවර්මන් මහත්මිය එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. සුඑල්ලාගේ මේ තීන්දුවත් සමඟ අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් මහත්මිය...
ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තීරණාත්මක තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර අද (20) පැවැත්වේ. ශ්‍රී ලංකාවට සුපිරි 12 දෙනාගේ...
අනුරාධපුර දිසාවේ කැකිරාව හා මඩාටුගම අතර ප්‍රදේශයේ විහාරස්ථානක පසුගියදා පැවැති සල්පිලක් හා ආධුනික ගිත ප්රසංගයකදි වෙන්දේසිය සදහා බියර් බොතල් දෙකක් හා කසිප්පු බෝතලයක් තැබීමේ සිද්ධියක් වාර්තා...
ශ්‍රී ලංකාව පුරා විශාල පිරිසක් දෛනිකව මිලදී ගන්නා ලොතරැයි පත් දුම්රිය මගින් දිවයින පුරා ප්‍රවාහනය කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ...