අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කොළඹදී පැවැත්වූ උද්ඝෝෂණය අතරතුර කලහකාරී ආකාරයෙන් හැසිරුණු බවට සැකපිට අත්අඩංගුවට ගත් උද්ඝෝෂකයින් පිරිසක් අද (17) රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර තිබේ....
වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝවක මිල රු. 290 දක්වා අඩු වුව ද පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි...
රජය ඇතුළු ආරක්ෂක අංශ ගෙන යන මර්දනයට එරෙහිව නොවැම්බර් 2 වන දා දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති එක්ව දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කොට ඇතැයි ලංකා ගුරු...
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට හා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම...
අහුංගල්ල නගරයේ දී සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් 41ක් හැවිරිදි කමාන්ඩෝ මාණ්ඩලික සැරයන්වරයෙක්...
අදින් ඕස්ට්‍රේලියාවේ (16) ඇරඹුනු පන්දුවාර විස්සයි 20 ලෝක කුසලානයේදී, කොවිඩ්-19 සම්බන්ධ නීති රීති ලිහිල් කර ඇතැයි වාර්තා වේ. මේ අනුව, කොවිඩ්-19 ආසාදිත යැයි හෙළි වූ ක්‍රීඩකයන්ට...
මේ වසරේ ගෙවීගිය කාලය තුළදී මෙරටින් නව මදුරු විශේෂ දෙකක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා කණ්ඩායම සමත්ව තිබෙන බවත්, එම මදුරු විශේෂ මීරිගම සහ කළුතර...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (15) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,769කි.
නාවලපිටියේ පැවති විරෝධයක් අතරතුර පුද්ගලයින් 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. පොලිස් භාරයට ගත් පිරිස අතර, නාවලපිටිය සමගි ජනබලවේග ආසන සංවිධායක – සසංක සම්පත් මහතා...
ලෝක කුසලාන පන්දුවාර විස්සයි – 20 තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන් නැමීබියාව හමුවේ ලකුණු 55ක පරාජයක් ලැබීය. මුලින්ම පන්දුවට පහරදුන් නැමීබියා කණ්ඩායම කඩුලු 7ට...