අද (22) දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු බහුදින ධීවර යාත්‍රා ඇතුළුව සියලුම ධීවර යාත්‍රා සඳහා රැකියාවට පිටත්වීම සඳහා අවසර ලබා නොදෙන බව ධීවර හා...
අස්වැසුම සුභ සාධක ප්රතිලාභ ගෙවීමේ කාලය දීර්ඝ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම අති විශේෂ ගැසට් නිවේදනයට අනුව අස්වැසුම...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩබලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු පත්වීම නීතිවිරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද...
නීතිවිරෝධී ලෙස ඇත් දළ අත්පත් කරගැනීමේ අරමුණින් මෙන්ම අලි මිනිස් ගැටුම හේතුවෙන් දිවයින පුරා සිදුවන අලි ඇතුන්ගේ මරණ වැළැක්වීම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙස වනජීවී...
එළඹෙන වෙසක් සමය නිමිති කොටගෙන පැවැතීමට නියමිත දන්සල් ලියාපදිංචි කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැනුම් දී සිටී. එම සංගමය පවසන්නේ ලියාපදිංචි නොකළ දන්සල්...
මෙරට ඉරාන තානාපතිට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ව්‍යාපාරිකයා ඇප මත මුදාහැර තිබේ. ඒ සැකකාර ව්‍යාපාරිකයා අද (22) කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර...
නව කුරුඳුවත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයකට යටවීමෙන් පාසල් සිසුවියක් මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මල්ගොල්ල පටිතලාව ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවියකි. අද (22)...
අඛණ්ඩ වැඩවර්ජනයේ නිරත විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිති නියෝජිතයින් අද (22) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට නියමිතය. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී යි. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ...
ඉරාන ජනාධිපති මොහොමඩ් රයිසි මහතාගේ අභාවය වෙනුවෙන් සොව පළ කරමින් පාර්ලිමේන්තුව විනාඩියක නිහඬතාවයක් ආරක්ෂා කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියල්ලෝම අසුනින් නැගිට සොව පළ කිරීමට එක්වූහ. ආණ්ඩු පක්ෂයේ...
වැටලීම් වෙනුවෙන් රුපියල් කෝටියකට වැඩි මුදලින් ත්‍යාග ලබාගත් ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් 174 දෙනකු පිළිබඳව තොරතුරු අනාවරණයවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ....