අලුත් අවුරුදු කාලසීමාවේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් කෝටි 15 ඉක්මවා ඇතැයි වාර්තා වේ. අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්යක්ෂ ආර්.අයි.ඩී.කහටපිටිය මහතා පැවසුවේ, පසුගිය 10 වැනිදා...
හිසතෙල් ගෑමේ නැකත අප්‍රේල් මස 15 (අද – සදුදා) පෙරවරු 10.17ට යෙදී තිබේ. සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත්ද පයට ඉඹුල්පත්ද තබා...
අලුත් අවුරුදු ගීතයක් විකෘති කර සමාජ මාධ්‍යට මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි...
සිංහල අවුරුදු නැකැත් සීට්ටුව අනුව අලුත් අවුරුද්ද ඊයේ (13) අපරභාග 09.05 ට යෙදුණු සුබ මොහොතින් උදා විය. අදින් ඇරඹෙන දොළොස් මාසය අභියෝගයන් ජයගන්නා, ධෛර්යය හා සිනහව...
පාස්කු ප්‍රහාරයට වසර 05 ක් ගතවන මොහොතේ ඒ වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටින විරෝධාකල්ප ගීතයක් නිර්මාණය වී තිබේ. මෙම ගීතය ඔවුන් විසින් නම් කර ඇත්තේ “පහන් දැල්වූ...
ගතවූ වසර දෙකක කාලසීමාව ඇතුලත ඉංජිනේරුවන් රට හැරයාම තුන්ගුණයකින් පමණ ඉහල ගොස් ඇති බව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය පෙන්වා දෙයි. එම සංගමයේ හිටපු සහකාර ලේකම් වරලත්...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමණාකාර අධ්‍යක්ෂවරිය ලෙස ක්‍රිස්ටලිනා ජෝර්ජිවා (Kristalina Georgieva) පත්කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති අතර එම පත්වීම...
පසුගිය වසරට සාපේක්ෂව මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ රතිඤ්ඤා අලෙවිය ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර...
ව්‍යාජ ලෙස මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අත් අඩංගුවට පත්ව ඇත්තේ ගාල්ල, අහංගම පොලිස් වසමේ ඉමදුව පාර ප්‍රදේශයේදී ය. පොලීසිය පවසන්නේ, ගාල්ල...
ඊයේ (12) රාත්‍රීයේ හම්බෙගමුව පොලිස් වසමේ සීනුග්ගල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලිසිය පවසන්නේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම...