ආගමන විගමන නිලධාරීන් සංකේත වැඩවර්ජනයක නිරතවන බව් මාධ්‍ය නිවේදනයක් ඔස්සේ දැනුම් දී තිබේ. ඒ අනුව අද දවසේ (12) ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය කටුනායක ගුවන්...
බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට පියවර ගෙන තිබේ. මේ නව වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ, පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් අනුවය. බීමත් රියැදුරෙක්...
පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන මැයි මාසය ඇතුළත නිකුත් කිරීමට හැකි බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටී. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි මේ වනවිට ප්‍රතිඵල...
තම වීඩියෝවක් ව්‍යාජ ලෙස සංස්කරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පෙන්වා දෙයි. සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ ගැන...
අද (12) සිට මුම්බායි-කොළඹ සෘජු ගුවන් ගමන් එකතු කරමින් ඉන්ඩිගෝ ශ්‍රී ලංකාව වෙත ස්වකීය සම්බන්ධතාව පුළුල් කර තිබේ. ඒ අනුව සතියකට තුන් වතාවක්, එනම් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා...
රණක්ෂිතයට පත්ව ප්‍රතිකාර ලබන වීරෝදාර රණවිරුවන්ට අලුත් අවුරුදු සුබපැතුම් එක්කිරීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ...
වියට්නාමයේ විශාලතම බැංකුවක් ලෙස සැලකෙන සයිගොන් කොමර්ෂල් බැංකුවෙන් මුදල් වංචා කිරීමේ චෝදනාවට වරදකාරිය වූ Truong My Lan ට මරණ දඬුවම නියම කර තිබේ. මෙම නඩු විභාගය...
අද දවසේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නිවේදනයේ සඳහන්ය....
හෙට (13) දවසේ යෙදී ඇති සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අද (12 ) සහ හෙට (13 ) යන දෙදින මත්පැන්හල් වසා තැබේ. සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින්...
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවීමට යන සන්ධානයට ඩලස් අලහප්පෙරුම දයාසිරි ජයසේකර සහ රෝෂාන් රණසිංහ යන මහත්වරුන්ද එක්වීමට නියමිත බව වාර්තාවේ. මෙම සන්ධානයේ...