ණය ලබා ගන්නා පුද්ගලයන්ගේ දේපළ අත්පත් කර ගැනීමට බැංකු ඇතුළු ණය දෙන ආයතන වලට ඇති පරාතේ බලතල තාවකාලිකව නැවැත්වීමට කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ලබන සඳුදා ඉදිරිපත්...
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ 03 හැවිරිදි දරුවෙක් වකුගඩු සැත්කමකින් අනතුරුව මිය යාමේ සිද්ධිය මිනීමැරුමක් බව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ...
ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එකට එක්වුවහොත් රට සීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යමින් වඩා සුරක්ෂිත රටක් මතු පරපුරට ගොඩනඟා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය...
නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කර ඇති රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක මහතා වෙත අදාල පත්වීමේ ලිපිය නිල වශයෙන් අද දින (21) නාවික හමුදා මූලස්ථානයේදී...
උඳු, මුං ඇට, කව්පි, බඩඉරිඟු, කුරක්කන් සහ මිලට් ආනයනයේ දී අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ නංවමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. මෙම ගැසට්...
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ලාදුරු සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ලබන මාසයේදී දිවයිනට පැමිණීමට නියමිත බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. ඉදිරි වසර දහය තුළ මෙරටින් ලාදුරු තුරන්...
ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ඖෂධ 11ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් නගා තිබූ චෝදනා සියල්ලටම වරද පිළිගත් ආසිරි...
මෙරට කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සඳහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා වන යෝජනාවලියක් සහ සැලසුම් කඩිනමින් තමන් වෙත ලබාදෙන...
රුපියල් ලක්ෂ දෙකකට ආසන්න දායක හා අධිභාර මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ජනප්‍රිය රංගන ශිල්පිනී සබීතා පෙරේරා ඇතුළු තිදෙනකුට එරෙහිව සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය, කොළඹ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා තාවකාලික පැවිදි භාවය ලබා තිබේ. ඉන්දියාවේ බරණැස, ඉසිපතනාරාම මූල ගන්ධකුටි විහාරස්ථානයේදී ඔහු පූජ්‍ය හාරිස්පත්තුවේ ධම්මරතන...