වෘත්තීය දීමනාව රුපියල් හැත්තෑ පන් දහසක් දක්වා (75,000/-) වැඩි කරන ලෙස ඉල්ලමින් දීප ව්‍යාප්ත සේවා දහඅටක විධායක නිලධාරිහු විසි දහසක් පමණ අද (29) අසනීප නිවාඩු දැමීමේ...
22 වන ඩකා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම අධ්යක්ෂණයට හිමි සම්මානය ජගත් මනුවර්ණ විසින් හිමිකරගෙන තිබේ. ජගත් මනුවර්ණ විසින් අධ්‍යක්ෂණය කළ රහස් කියන කඳු චිත්‍රපටය වෙනුවෙන්...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව වෙත පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කිරීමට පියවර ගෙන තිබේ. ඊට අදාළ නිල නිවේදනය කඩිනමින් නිකුත් කරන බව...
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලසනය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා අතුරු කමිටු විසුරුවා හරිමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 30%කට වැඩි පිරිසක් මීලඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බවට දැනටමත් තීරණය කර ඇතැයි ලංකාදීප පුවත්පත වාර්තා කරයි. එම ප්‍රවෘත්තිය අනුව අවම වශයෙන් දැනට සිටින...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වෙනවාද? නැද්ද? යන්න ප්‍රකාශයට පත් කිරීම ලබන අප්‍රේල් මාසය දක්වා කල් දමා ඇතැයි ‘දේශය’ පුවත්පත වාර්තා කර...
කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ ජලසම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරාගේ අවසන් කටයුතු අද (28) සිදුකිරීමට නියමිතය. ඒ , පුත්තලම රාජකදලුව...
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බදු අඩු කිරීමට උපදෙස් ලබාදුන්නේ නාලක ගොඩහේවා මහතා බවත්, ඔවුන්ගේ වසර 30ක දේශපාලනය ඔහු විසින් විනාශ කළ බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල්...
ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ දේශපාලනඥයන්ගේද, රාජ්‍ය සේවයේ නියුතු එක්ලක්ෂ පනස් දහසක් (150,000) පමණ වන මාණ්ඩලික ශ්‍රේණිවල රාජ්‍ය සේවකයන්ගේ සහ මාධ්‍ය ප්‍රධානීන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාගැනීමට අල්ලස්...
සිළුමිණ කර්තෘ ධර්මන් වික්‍රමරත්න මහතාට තාවකාලිකව එම ධූරයෙන් ඉවත්වන ලෙස ලේක් හවුස් පාලන අධිකාරිය දන්වා ඇතැයි වාර්තා වේ. මූල්‍ය අක්රමිකතාවන් කිහිපයක් සම්බන්ධයෙන් වන චෝදනා මත ඔහුට...