පළාත් මට්ටමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මගින් සලසා ඇති බලතල ප්‍රමාණවත් බවත්, ඒ සඳහා මධ්‍යම රජයේ මැදිහත්වීම් සිදු නොකරන බවත් ජනාධිපති...
පසුගියදා ඉරානයේ සිදුවූ මාරාන්තික බෝම්බ ප්‍රහාර ද්විත්වයේ වගකීම භාරගන්නා බව IS ත්‍රස්ත සංවිධානය ප්‍රකාශ කර ඇත. ටෙලිග්‍රෑම් ඇප් මෘදුකාංගය ඔස්සේ සිදුකර තිබූ මෙම නිවේදනයේ, මුහුණු ආවරණය...
ඉන්දීයාවෙන් මෙරටට ඩීසල් දුම්රිය එන්ජින් 20ක් ගෙන්වීමට නියමිත බව වාර්තා වේ. මෙලෙස ගෙන්වීමට නියමිත වන්නේ එරට දුම්රිය පද්ධතිය විදුලියෙන් ක්‍රියාත්මක කිරීමත් සමඟ භාවිතයෙන් ඉවත් කළ එන්ජින්...
ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයකු වන සම්පත් අත්තටගේ නැමැත්තා ඔහුගේ දේපල උපයාගෙන ඇති ආකාරය සම්බන්ධයෙන් පොලිසියට මේවන විට සැක මතුව ඇතැයි වාර්තා වේ. ඒ ඔහු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය...
මෙරට තුළ “ස්පා”නමින් පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථාන තුළ තරුණ තරුණියන් 50,000 ක් පමණ සේවයේ නිරතව සිටින බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය කියයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ...
මෙරට විධිමත් සහ අවිධිමත් යන දෙඅංශයම ඇතුලත්ව සමස්ථ ශ්‍රම බලකායේ සමාජ ආරක්ෂණය පිළිබඳ පුළුල් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා...
සියලු ජනතාවට ආර්ථික අපහසුතා තිබෙන බව තමන් හොදින් දන්නා බවත්, මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (මෙහහෙයුම් හා බුද්ධි) ගාමිණී බී. දිසානායක පැවසුවේ ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙක් උණ...
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර නොහොත් ගණේමුල්ලේ සංජීවට අයත් බව පැවසෙන ගිනි අවියක් හා ජීව උණ්ඩ වත්තල පිහිටි ජනප්‍රිය පාසැලකින් සොයාගෙන ඇතැයි වාර්තා...
ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා අඩුකර තිබේ. මීට පෙර ආනයනික සහල් කිලෝවක් සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පැවතියේ...