පුවත්2 years ago
ලංකාවේ SPA වලට රට චිකිත්සකලා ගන්න අවසර!
මෙරට සම්බාහන (SPA) මධ්‍යස්ථාන සඳහා ඉදිරියේදී විදේශීය පිරිමි සහ කාන්තා ස්පා චිකිත්සකයන් රැකියාවේ යෙදවීමේ අවස්ථාව ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල් උපාලි රත්නායක...