ඌව පළාතේ ප්‍රාථමික පාසල්වල 01 සිට 05 ශ්‍රේණිය දක්වා ළමුන් සඳහා සති අන්ත හෝ නිවාඩු දිනවල පාසල් වේලාවෙන් පසු ගුරුවරුන් විසින් ගාස්තු මත පවත්වන උපකාරක පන්ති...
“මාව වොෂින් මැෂින් රූම් එකට ඇදන් ගිහින් මට ගහල, බිම දාල පාගල ස්කුරුප්පු ඇණ දෙකක් සහ යකඩ බෝලයක් දුන්නා බීපන් කියලා. බිව්වෙ නැත්නම් මගේ රත්තරන් බඩු...
පේරාදෙණිය නගරයේ සිදුවූ නායයාමකින් පුද්ගලයෙකු මියගොස් වෙළඳ සැල් හතරකට හානි සිදුව තිබේ. මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා සඳහන් කළේ ඊයේ රාත්‍රි නායයෑම...
මාර්ග සංවර්ධන අධිකාරියේ රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා හමුදා නිලධාරීන් යෙදීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ. ඒ අධිවේගී මාර්ග ජාලය පෞද්ගලිකකරණය කිරීමට සූදානම්වීම ඇතුළු කරුණු කිහිපයක්...
ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන්කර තිබෙන අතර එය අයවැය යෝජනා තුළ ඉදිරිපත් නොකළ ද ඇස්තමේන්තු සඳහා ඇතුළත් කර තිබෙන බව වැවිලි,...
විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනත් කෙටුම්පත හඳුන්වා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනතක් හඳුන්වා දීම...
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් දින කිහිපයක් තුළ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ අද (21) පාර්ලිමේන්තුවේදී අදහස්...
2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (21) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි. එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද 77ක්...
චීනයේ රාජ්‍ය මන්ත්‍රී ගරු ශෙන් යිචින් (Shen Yiqin) මහත්මිය ප්රමුඛ දුත පිරිසක් සහ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මෙම...
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට නොවැම්බර් 10 වනදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය අද(21) පැවති අයි. සී. සී. විධායක මණ්ඩල රැස්වීමේදී අනුමත කර තිබෙන බව විදෙස්...