ශ්‍රී ලාංකික පුද්ගලයන් කිහිප දෙනකු කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ මුදලට අලෙවි කරන බවට ළමයින් සම්බන්ධයෙන් කටයුතු කරන ජාත්‍යන්තර සංවිධානයක් විසින්...
චීනයේ හංජෝ හි පැවැත්වෙන 2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ (T44) මීටර 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලාංකික පැරා ක්‍රීඩක නුවන් ඉන්දික සමත් විය. නුවන්,...
ත්‍රස්තවාදය හා ඊට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට ආධාර අනුබල දීම හේතුවෙන් අසාදු ලේඛනගත කර සිටි පුද්ගලයින් 02ක් එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ඊයේ (23)...
මෝටර් වාහන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඉ – මෝටරින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම කිරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම...
සමනලවැව ජලාශය මතුපිට පාවෙන සූර්ය බලාගාරයක් ඉදි කිරීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. සීමිත ඉඩ සහිත රටවල් සඳහා ජලාශ මතුපිට පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීම...
බැංකු පොලී අනුපාත මේ දක්වා අඩු නොකළ වාණිජ බැංකු සම්බන්ධයෙන් මහ බැංකුවේ දැඩි අවධානය යොමු කරවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අවිස්සාවේල්ල ප්‍රදේශයේ...
මිනිස් ජාවාරම් කල බවට සැකකෙරෙන පුද්ගලයින් 4ක් තලෛයිමන්නාරම වැලිපර ආශ්රිත මුහුදේ දී ඉකුත් 21 වන දින නාවික හමුදා භාරයට ගෙන ඇත. උතුරු මැද නාවික විධානයට අයත්...
ඊයේ (2023-10-23) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය.
මැලේසියානු හා ජපාන වැසියන්ට ලංකාවට වීසා බලපත්‍ර රහිතව ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මීට පෙර මෙම සහනය රටවල් 05ක් සඳහා අනුමත වී තිබූ...
2019 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද අනත්ර් ජාලය (ඔන්ලයින්) හෝ දුරකථනය භාවිත කර ණය ලබාදීමේදී ගතයුතු අවසරය නොගෙන මෙරට ක්‍රියාත්මක වන...