ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත් තරුෂි කරුණාරත්න හට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් රුපියල් මිලියන 10ක මුදලක් පිරිනැමීමට තීරණය කර...
ගෑස් මිල ඉහළ යාමත් සමඟ ආහාර වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත...
උප දුම්රිය නියාමකවරුන් විසින් දියත් කර තිබු දුම්රිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ. ප්‍රවාහන රාජ්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාගේ සහභාගිත්වයෙන් දුම්රිය වෘත්තීය...
වාරයේ හැටන් සහ රත්නපුර මාර්ග ඔස්සේ ශ්‍රී පාදස්ථානය සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව ඊයේ (04) දින සිට මුදල් අය ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත්,...
විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමේදී එහි තාර බර සම්බන්ධයෙන් ගැටලු මතුව ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෝටර් වාහන පනතේ අර්ථ නිරූපණය අනුව ත්‍රිරෝද රථයක්...
ගුවන් ගමන් ප්‍රමාද කිරීම මගින් ගොඩනැගෙමින් පවතින සංචාරක ආර්ථිකය යළි බිඳ වැට්ටවීමට සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්රියාත්මකවේද යන්න පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට බලශක්ති සහ ප්‍රවාහනය...
අමාත්‍යාංශ ලේකම්වරයෙකු, තානාපතිවරයෙකු ඇතුළු නව පත්කිරීම් 7ක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පවසයි. ඒ අනුව...
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය ( SDFR) 10% ක් දක්වා සහ...
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අද (05) ආරම්භ වීමට නියමිතය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 1975 වසරේදී එංගලන්තයේදී ඇරඹි අතර මෙවර පැවැත්වෙන්නේ...
අත්තනගලු ඔය, ගිං,කළු හා නිල්වලා ගංඟාවල ගංවතුර තත්ත්වය තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි ජල විද්‍යා අංශයේ අධ්යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර මහතා පැවසු පරිදි...