පාර්ලිමේන්තුව හෙට (3) සිට 6 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. පසුගිය සැප්තැම්බර් 22 වැනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්...
ගම්පොළ නගරය හරහා ගමන් ගත් ත්‍රිරෝද රථයක් රෝහල ආසන්නයේ දී හදිසියේ ගිනි ගැනීමෙන් එය සම්පූර්ණයෙන් දැවී විනාශ වී තිබේ. මෙහි ගමන්ගෙන ඇත්තේ මිල්ලගහමුල ප්‍රදේශයේ පවුලකි. (සැමියා,...
මුලතිව් මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු – ටී. සරවනරාජා මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන මෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ. අධිකරණ...
ගිනිකොනදිග ස්පාඤ්ඤයේ මුර්සියා නගරයේ අටලයාස් ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලා 3ක් පුරා පැතුරුණු ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනකුට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි....
අත්‍යවශ්‍ය සැකකරුවෙක් ලෙස ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය විසින් නම් කර තිබූ ISIS ත්‍රස්තවාදියෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සියේ (NIA) නිලධාරීන්...
ශ්‍රී ලංකන් ගුවන් මගීන් ගෙන යන බස් රථයක් පෙරේදා (30) රාත්‍රියේ සේවයේ යොදවා තිබියදී ගිනිගෙන ඇතැයි වාර්තා වේ. මෙසේ ගිනිගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි සිට කටුනායක...
ශ්‍රී ලංකන් ගුවන් ඉංජිනේරුවන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට එම පාලනාධිකාරියට නොහැකි වීම හේතුවෙන් මේවන විට එම ගුවන් සේවය පවත්වාගනෙ යාමට නොහැකි තත්ත්වයක් ඇතිව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබාගැනීම සඳහා නව ගිවිසුමකට එළැඹීමට සිදුවනු ඇතැයි ආර්ථික අර්බුද සමනය කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි. මේ හේතුවෙන් දෙවැනි ණය...
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම්...
මුලතිව් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා මහතාගේ ඉල්ලා අස්වීම සහ ශ්‍රී ලංකාවෙන් නික්ම යෑම මෙරට අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතුකරන බව ජුරිස්ට් වෙබ් අඩවිය වාර්තා...