ඉදිකිරීම් ආරම්භ කර අතරමග නැවතී ඇති මෙරට මාර්ග පද්ධතියේ ඉදිකිරීම් කඩිනමින් නිමකර ජනතා අයිතියට පවරාදීමට කටයුතු කරන බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසයි. එමෙන්ම...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා තමාට පලා යෑමට සහාය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයාට රුපියල් කෝටියක මුදලක් ලබාදී...
මොන රාජකාරී තිබුණත් කලට වේලාවට තැනකට යන්න බැරි පුද්ගලයෙකුට රටක් තියා ගෙදරක්වත් පාලනය කර ගත නොහැකි බව වනවාසී රාහුල හිමියෝ ප්‍රකාශ කළහ. සමඟි ජනබලවේගයේ ජාතික සංවිධායක...
එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ මහා මණ්ඩලයේ අනුග්‍රහය යටතේ පැවති තිරසාර සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ දේශපාලන සංසදයක් වන “තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුව – 2023” සඳහා ජනාධිපති රනිල්...
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර වන වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුමෙහි (TIFA) 14 වන කවුන්සිල රැස්වීම අද (18) කොළඹ දී පැවැත්විණි. ශ්‍රී ලංකා රජය...
වසර 2019දී සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි හිටපු (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – රවී සෙනවිරත්න මහතා අදහස් දක්වා තිබේ. ඒ,...
සේවා සම්මානිත ගුවන් විදුලි නිවේදිකාවක, හඬ රංගනවේදිනියක මෙන්ම ගුවන්විදුලි නාට්‍ය ශිල්පිණියක් හා ප්රවෘත්ති ප්‍රකාශිකාවක ද වන රම්‍යා ශ්‍රියාණි පතිරණ මහත්මිය අද (18) අභාවප්‍රාප්ත වූවාය. මියයන විට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දිරිගන්වා ලෙස වසර ගණනාවක් පුරාවට දැවැන්ත මෙහෙවරක් සිදුකළ, රෝගාතුව සිටින පර්සි අබේසේකර මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් මිලියන 05ක මුදලක්...
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතාට හා තිලිපන් සැමරුම් රථ පෙලපාලියට ත්‍රිකුණාමලය සර්ධාපුරදි පහරදිම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු හය දෙනෙකු චීනවරාය හා ත්‍රිකුණාමල පොලිසි...
චීනයේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම්කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...