උතුර, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද (01) මි.මී. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (30) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,828කි.
ගල්කිස්ස ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී ව්‍යාපාරිකයෙකුව ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි අද (31) සවස නිවසක් තුළදී තියුණු ආයුධවලින් පහරදී අදාළ ඝාතනය සිදුවී ඇති බවට 119...
අතීතයට බලපාන ආකාරයට විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අනුමැතිය නොදීමට මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් ඒකමතිකව තීරණය කරයි – කොමිසමේ සභාපති ජනක රත්නායක 2023 ජනවාරි 01දා සිට බලපැවැත්වෙන...
බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට යළිත් චන්දික හතුරුසිංහ පත් කිරීමට නියමිත බව කතාබහක් ඇති වී තිබේ. මේ සම්බන්ධයෙන් නිල වශයෙන් තවමත් ප්‍රකාශයට පත්කර නැති...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. මේ තීන්දුව, කොළඹ...
2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා සංශෝධන කිහිපයක් මේ වනවිට හඳුනාගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක – බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ බව...
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හදිසි විදුලි බිඳවැටීම් සහ විදුලි අවශ්‍යතාව උපරිම වන අවස්ථාවලදී අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා විදුලිය ගබඩා කර තබාගැනීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය...
බිත්තර ආනයනය කිරීමේ ක්‍රියාවලියට බාධා පමුණවන පුද්ගලයන් සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා වෙත...