හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (27) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අවවාද කළේය. ඒ විවෘත අධිකරණයේදී නඩුවක් කැඳවූ අවස්ථාවේදී එහි විත්තිකරුවෙක් ලෙස සඳහන් මෛත්‍රීපාල සිරිසේන...
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ඉල්ලා අස්වීමක් සම්බන්ධයෙන් ලිපියක් මෙතෙක් කොමිෂන් සභාව වෙත ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. ඒ අනුව 2023 පළාත් පාලන ඡන්ද...
මාවනැල්ල ප්‍රදේශයේදී අධි පීඩන ජල නළයක් පුපුරා යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි වියේ පසුවන අයෙකි. මාවනැල්ල ජල...
අනුරාධපුර, ඇලයාපත්තුව ප්‍රදේශයේ ප්‍රදේශයේ නිවසක ඊයේ (26) රාත්‍රියේ ඇතිවූ ගින්නකින් එකම පවුලේ මව සහ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ගින්නෙන් තුවාළ ලැබූ පියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත්...
“ඔබත් 75 නිදහස් උළෙලේ ආරාධිත අමුත්තෙක්ද? එසේ නම් ජනතා උත්තමාචාර මැද බේරේ වැවේ දිය කෙළීමට සූදානම්ව පැමිණෙන්න යැයි පවසමින් මුහුණුපොතේ පෝස්ටුවක් දැමූ අරගලයේ ක්‍රියාකාරිකයකු මහරගමදී අත්අඩංගුවට...
හිටපු FBI සාමාජිකයකු වූ චාර්ල්ස් මැකොනියල් ව්‍යාපාරික කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ නැවත ඇමරිකාවට යන අතරතුර දී පසුගිය සෙනසුරාදා එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ....
ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රන්ජන් ද සිල්වා මහතා ඝාතන සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් වූ රන්ජන් ද...
ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී “තාරුණ්‍යට හෙටක්” සංවිධානය සඳහා එම කොමිසමේ අරමුදල් වලින් රුපියල් ලක්ෂ 50ක් ලබාදීම තුළන් රජයේ මුදල්...
වීදි ගණිකාවක් ලෙස බිරිය පෙන්වා විවිධ පුද්ගලයන් රවටා පාලු ස්ථාන වලට රැගෙනගොස් කොල්ලකන සංවිධානත්මක සොර කල්ලියක සැමියා බිරිද ඇතුලුව සැකකාර හතරදෙනෙක් ඊයේ (25) මොරටුව මෝදරදී අත්අඩංගුවට...
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග වලදී චීනය සහ ඉන්දියාව සහභාගී වීම තහවුරු කිරීම සඳහා පැරිස් සමාජයේ ණය හිමියන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර...