74 වැනි ඉන්දීය ජනරජ දිනය අද (26) මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් ‘ඉන්ඩියා හවුස්’ හිදී සමරනු ලැබීය. මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින්...
සමගි ජනබලවේගයේ නායකයින් තමාව රැවටීමට ලක් කළ බව බේරුවල නගරාධිපති මසායි මොහොමඩ් මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා බේරුවල නගර සභාවට සමගි ජන...
ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නව පුහුණුකාරිණිය ලෙස අත්දැකීම් බහුල පුහුණුකාරිණියක් වන තිලකා ජිනදාස මහත්මිය පත් කිරීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය තීරණය කර ඇතැයි වාර්තා වේ. හයසින්ත්...
මෙරටින් පලාගිය පාතාල නායක කංජිපානි ඉම්රාන් හෙවත් මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් ඕමානයෙන් ඩුබායි වෙත පැමිණ බූස්ස බන්ධනාගාරයේදී හඳුනාගත් පාතලයේ සාමාජිකයන් හා දුරකථනයෙන් සම්බන්ධ වෙමින් යළිත් සුපුරුදු වැඩකටයුතු...
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.
මැතිවරණ කොමිසමේ සාමාජිකා ප්‍රින්ස් සරෝජනී මන්මතරාජා චාල්ස් මහත්මිය කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වීමට අදාළ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර ඇතැයි වාර්තා වේ. මේ අතර මැතිවරණ කොමිසම ඇතුළු...
මේ සතියේ සැමරුනු චීන නව වසරට ප්‍රථම Recombinant Human Erythropoietin Injections (Epiao) සිරින්ජ මිලියන 1.55ක් ශ්‍රී ලංකාවේ රෝහල් වෙත භාරදී ඇති බව මෙරට පිහිටි චීන තානාපති...
අද (25) සිට අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය විසන්ධි නොකිරීමට එකඟතාවය පළවී තිබේ. ඒ අද පස්වරුවේ අදාළ පාර්ශ්ව සමග මානව හිමිකම් කොමිෂන් සභාවේ...
මාධ්‍ය වෘත්තිකයන් සුරැකීමට එක්ව පෙරට’යන තේමාව යටතේ ‘කළු ජනවාරිය සැමරුම’ 24 සවස 4.00 සිට බොරැල්ල, නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී පැවැත්විණි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු ලසන්ත ඩී...
එම නඩුවේ විත්තිකරුවෙකු වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පෙබරවාරි 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබුණි. මේ...