ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු වරට එංගලන්තයට එරෙහිව ක්‍රිකට් තරගාවලියක් ජය ගෙන තිබේ. ඒ, එංගලන්තය සමග පැවති අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 7කින් ජය...
රැඳවම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන විමර්ශන සිදුකරන මහපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නිදහස් කරන...
ධීවර ඇමති ඩග්ලස් දේවාන්නද මහතා ගේ එක්ස්ප්‍රස් පර්ල් නෞකා හානි වන්දි දීමේ ලබාදීමේ සාකච්ඡාවකට පෙරේදා (04) ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා විසින් ද පිරිසක්...
නාගරික ප්‍රදේශ තුළ සැරිසරන යාචකයන් පිළිබඳ සංගණනයක් කර වාර්තාවක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව, සමාජ සේවා දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. මෙම සංගණනය ග්‍රාම...
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ආචාර්ය තිලාන් මිරන්ඩා මහතා අනිවාර්ය නිවාඩු යවා ඇතැයි වාර්තාවේ. ඔහුට එල්ල වී තිබූ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් කොමිෂන්...
අද (06) පෙරවරුවේ අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක ලබන 13දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කෙළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. මුදල තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනාව...
2022 අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත්...
හොංකොං සිට ගුවන් ගමන් සිදුකළ කැතේ පැසිෆික් (Cathay Pacific) නම් ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත නැවතත් ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇත. ඒ අනුව මෙම...
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශය වෙත කැඳවන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. මහජන ආරක්ෂක...
ශ්‍රී ලංකා පොලීසියේ නිලධරයන්ගේ වෘත්තීමය දැනුම සහ කුසලතා වැඩිදියුණු කිරීම සඳහා ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඒකාබද්ධව ආරම්භ කරන ලද “ව්‍යවහාරික පොලිස් අධ්‍යාපන...