ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් ආනයනය කෙරෙන උපකරණවල සියලු බදු අහෝසි කිරීමේ යෝජනාව මෙම සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. මේ බව ආර්ථික අර්බුදයේ බලපෑම...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පුරු ජනාධිපති හලීමා යාකොබ් මහත්මිය සමග සාකච්ඡාවක නිරත වී තිබේ. සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා අද (21) පෙරවරුවේ එරට ජනාධිපතිවරිය හමු...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය කොළඹ දී පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ජයවර්ධනපුර කොට්ටේ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයක එම සමුළුව...
බඹර ප්‍රහාරයකින් බේරීමට දිව යෑමේ දී ප්‍රපාතයකට ඇදවැටි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිසිය පැවසුවේ නුවරඑළිය බඹරකැලේවත්ත ප්‍රදේශයේ කැලෑවකදී ඊයේ (20) සවස මෙම අනතුර සිදුව ඇති...
උප්පැන්න, විවාහ සහ මරණ ලේඛනවල සහතික පිටපත් මාස 06කට පසු අවලංගු වන බවට පැවැති රෙගුලාසි ඉවත් කර ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව...
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (21) රාත්‍රියේ වීථි සංචාරය කෙරේ. මේ අතර, පෙරහැර මංගල්‍ය නැරඹීම සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන්...
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගෙන යන නිලධාරීන් අතරින් කිහිපදෙනෙකු සිය රාජකාරී කාලය තුළ බදු ලිපිගොනු තුළින් මිතුරුකම් ඇති කරගන්නා බදු ගෙවන්නන් තවදුරටත් ආරක්ෂා කරමින් ගෙවිය යුතු...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ජය වාර්තා කිරීමට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට්...
ජාත්‍යන්තර තහනමකට ලක්ව ඇති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති තනතුරට හිටපු සභාපති ජස්වර් උමර් මහතා හා අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති දක්ෂිත සුමතිපාල මහතා නාම යෝජනා...
ලෝක කුසලාන කාන්තා පාපන්දු ශූරතාව (2023) ස්පාඤ්ඤය විසින් දිනා ගැනීමට සමත් විය. ඒ සිඩ්නි ක්‍රීඩාංගණයේදී පැවති තරගය ගෝල 1-0 ක් ලෙස එංගලන්තය පරාජයට පත් කරමිනි. මෙය ස්පාඤ්ඤ...