හම්බන්තොට මහ රෝහලේ සිටි එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා හොර රහසේම විදෙස් ගත වි ඇතැයි හම්බන්තොට මහ රෝහලෙ වෛද්‍යවරු කියති. දින කිහිපයකට කෙටි නිවාඩුවක් ලබා ගන්නා බව...
පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මෙම සතියේ බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර...
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍ය වාට්ටුවේ අංක 07 හි රෝගියෙකු සෙෆ්ටාසිඩීම් (inj.ceftazidime) එන්නත අසාත්මික වීම නිසා මියගොස් ඇතැයි රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. මෙම එන්නත...
කප්පම් ගැනීමෙන්, පාතාල ක්‍රියාවන් මගින්, සොරකමින් සහ කුඩු ජාවාරමින් නීතිවිරෝධී ලෙස රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් රුස්කර ඇති ජාවාරම්කරුවන් සතු මුදල් හා සෙසු වත්කම්වලින් බදු අයකිරීමට දේශීය...
සම්මානනීය ලේඛිකා අනුල ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට ඇයගේ වයස අවුරුදු 82 කි. අනුල ද සිල්වා මහත්මියගේ දේහය හෙට (13) හා (14) අනිද්දා...
මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කෙරෙන ඕනෑම විදේශීය හා දේශීය චිත්‍රපට, වේදිකා නාට්‍ය, සංගීත හා ප්‍රාසාංගික සංදර්ශන සඳහා අය කරන ගාස්තු සංශෝධනය කර තිබේ. ඒ අනුව ඊට...
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ මහේෂ් වික්‍රම මහතා ඔහු දැරූ සියලු තනතුරුවලින් පසුගිය 04 වැනිදා සිට වහාම ඉවත්කර තිබේ....
මීගමුව, ලෙල්ලම ප්‍රදේශයේ දී වෙඩි තැබීමකින් පුද්ගලයකු රෝහල්ගත කර තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය වාර්තා කරයි. තුවාලකරු...
ගැටුමකට පැමිණි මරදාන සහිරා විදුහලේ පාසල් සිසුන් දහනම දෙනෙකු හා සිවිල් පුද්ගලයෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය හත්වැනි දා මරදාන සහිරා විද්‍යාලය හා බොරැල්ල...
* Video Credits – cctvplus.com