ළමා අපයෝජන කිහිපයක් සම්බන්ධයෙන් ඇප පිට සිටය දි පන්සලේ සාමණේර හිමි නමකට බරපතල ලිංගික අතවරයක් කළ බව කියන සූරියවැව රම්මුදුවැව විහාරස්ථානයේ විහාරධිපති ජුනි මස 02 වැනිදා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම හා නිලවරණය අද (20) පෙරවරු 10.00ට කොළඹ ජයික් හිල්ටන් (JAIC Hilton) හෝටලයේදී පැවැත් වේ. එහිදී තෝරා...
ජාතික රණවිරු සැමරුම් උත්සවය බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අසලදී අද (19) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී යුද මෙහෙයුම්වලදී දිවිපිදූ ආරක්ෂක අංශවල සාමාජිකයින් සිහිපත් කරමින්...
බන්ධනාගාරයේ රඳවා සිටින සරසවි සිසුන් නිදහස් කරන්නැයි ඉල්ලා කළ විරෝධතාවයක් අතරතුරදී පොලිස් රාජකාරියට බාධා කරන ලදැයි කියමින් කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු අන්තර් විශ්ව විද්‍යාල...
කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයෙකු අද (19) අලුයම අත් අඩංගුවට ගෙන ආපසු ඩුබායි වෙත යැවීමට...
මෙරට රිලවුන් ලක්ෂයක් චීන සමාගමක් වෙත අපනයනය කිරීම වැළැක්වීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර සංවිධාන විසින් ගොනු කර ඇති පෙත්සම ලබන 26 වැනිදා කැඳවන ලෙස...
ලොව ප්‍රමුඛතම මෝටර් රථ අපනයනකරු වන ජපානය අභිබවා යාමට චීනය සමත්වී තිබේ. මේ පළමු කාර්තුවේ ඔවුන් මෝටර් රථ මිලියන 1.07ක් අපනයනය කර ඇතැයි චීන බලධාරීන් ප්‍රකාශ...
Update – ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කොළොන්නාව තොග නිමාව (CPSTL) ආයතනයේ කොලොන්නාව නිමා භූමිය තුළ 2020 වසරේ අග භාගයේ දී තෙල් ටැංකි 6ක් ඉදිකිරීමට ජේ.කේ. මුකර්ජි...
තවත් මාස කිහිපයකින් උමා ඔය ව්‍යාපෘතිය ඔස්සේ මෙරට විදුලිබල පද්ධතියට විදුලිය සැපයිය හැකි බව එම ව්‍යාපෘති සමාගම පවසා තිබේ. එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සමාගම වන ෆරාබ් සමාගමේ...
නිසි ක්‍රියාමාර්ගවලට පරිබාහිරව විදේශ ගමන් බලපත්‍ර සකසා ලබාදීමට විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන ඇති තැරැව්කරුවන් 09 දෙනෙකු අද (19) උදෑසන වන විට පොලිස් බුද්ධි අංශ මගින් අත්අඩංගුවට...