ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) සහ පරිසර අමාත්‍යාංශය අතර “ප්ලාස්ටික් කළමනාකරණ ධාරිතා වර්ධනය” පිළිබඳ ව්‍යාපෘතියේ ගිවිසුම අත්සන් කිරීම පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා...
කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ විවිධ අක්රමිකතාවල යෙදෙන පුද්ගලයින්ට පනවන දඩය වැඩි කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඔහු සඳහන් කරන්නේ මේ දක්වා...
2022 ආර්ථික අර්බුදය උත්සන්න සමයේ මෙරට කොහිල පරිභෝජනය සියයට 40කින් ඉහළ නැඟ තිබු බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය විසින් ඊයේ (29) එළිදක්වනු...
ශ්වසන ආසාදනයක් හේතුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 86 වන වියෙහි පසුවන පාප් වහන්සේට පසුගිය දින කිහිපය තුළම ශ්වසන...
ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර විසින් අර්ජුන රණතුංග මහතාට ලිඛිතව දැනුම්දිමක් සිදුකර ඇතැයි වාර්තා වේ. ඊයේ...
මාතර, මිදිගම ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි පුද්ගලයා අද (30) අලුයම මිය ගොස් තිබේ. මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඊයේ පස්වරුවේ එම පුද්ගලයාට වෙඩි තබා...
දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සක්‍රීය විශාල බදු ගෙවන්නන්ගේ ලිපිගොනු සංඛ්‍යාව 800 කටත් වඩා අඩු බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ. එසේම සියලුම ලිපි ගොනු...
මෝටර් රථයකින් පැමිණි පිරිසක් අහංගම මිදිගම සංචාරක අවන් හලක් ඉදිරිපිටදි එම අවන් හලේ අයිතිකරුට ඊයේ (29) රාත්‍රී වෙඩිතබා පලාගොස් ඇතැයි මිදිගම පොලිසිය පවසයි. තුවාලකරු රෝහල්ගතකර ඇති...
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා 2023 වසරේ අය වැය තුළින් වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ඉකුත් දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝග ක්‍රියාත්මක...
පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 60 කින් අඩු කිරීමට සාපේක්ෂව ත්‍රීරෝද රථ ගාස්තුව අනිවාර්යෙන්ම අඩු කරන බවත් පළමු කිලෝමීටරය රුපියල් 100 ක් සහ දෙවැනි කිලෝමීටර රුපියල් 80...