රාමසාන් උපවාස සමය මෙම සිකුරාදා (24දා) සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි. කොළඹ මහ පල්ලිය වැඩිදුරටත් නිවේදනය කරන්නේ නව අඩ සඳ අද (22)...
දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් කර...
තියුණු ආයුදයක් රැගෙන ආ පුද්ගලයකු මහ මඟදී සහසික ලෙස විදුලි කාර්මිකයකුගේ දෑත් කපා වෙන්වූ කොටස් ද රැගෙන යාමේ සිද්ධියක් මොරටුව කොරලවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධියෙන් කැපුම්...
මම වැටුනත් රට වට්ටන්නෙ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (22) පාර්ලිමේන්තුවේදීය. ඔහු මෙසේද කීය. “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අරමුදල ණය පහසුකම...
පොලිසියේ රාජකාරි කරමින් 260 දෙනකු මේ වසරේ මේ දක්වා නොදන්වා පොලිස් සේවය අතහැර ගොස් ඇත ඇතැයි පොලිස් මුලස්ථාන මුලස්ථාන ආරංචිමාර්ග පවසයි. මින් වැඩිම පිරිසක් පොලිස් කොස්තාපල්වරුන්...
සැකකරුවන් විශාල පිරිසක් එක පෙළට දම්වැල්වල ගැට ගසා හරක් රැලක් මෙන් රංචු පිටින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ බන්ධනාගාර ක්‍රියාකලාපය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින්...
පාකිස්තානයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක ප්‍රබල භූමි කම්පාවක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. භූමි කම්පාවේ ප්‍රබලත්වය අසල්වැසි රටවල් වන ඉන්දියාවට සහ ඇෆ්ගනිස්තානයට දැනී...
සාධාරණ ලෙස ණයබර බෙදාගැනීමේ මූලධර්මය යටතේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහභාගී වන ලෙස චීනය වාණිජ සහ බහුපාර්ශ්වික ණය හිමියන්ගෙන් ඉල්ලා සිටියි. අද (01) චීනයේ...
මින්පසු මහරගම බල ප්‍රදේශය තුළ සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන මෙන් අග්‍රාමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් දී තිබේ. ඔහු මේ බව පවසා ඇත්තේ ඊයේ (20)...
රට මුහුණ දී ඇති දුෂ්කර තත්ත්වයෙන් ගොඩඒමේ දී මූල්‍ය පාලනය, දූෂණ විරෝධි බව හා නීතියේ ආධිපත්‍ය යන කරුණු කෙරෙහි රාජ්‍ය නිලධාරීන්ගේ වගවීම ඉතා වැදගත් බව ජාතික...