මහනුවර – මහිංගනය ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ 02වැනි වංගුව අසළ මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ. ඒ, මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙනි. පොලීසිය පැවසුවේ මාර්ග සංවර්ධන...
පොලිස් අත්අඩංගුවෙන් පළා ගොස් සිටියදී අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් රවිඳු සංඛ ද සිල්වා නොහොත් බුරු මූණා නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හංවැල්ල දසවේල්ල පාරේ දුරකථන කණුවක්...
පළාත් පාලන ආයතන 341න් ආයත 340ක නිල කාලය අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. ඒ අනුව එම ආයතනවල සියලු පරිපාලන කටයුතු හෙට (20) සිට කොමසාරිස්වරුන් හා...
අප්‍රේල් 1 වැනිදා සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පුද්ගලික බදු ගෙවීමේදී ඉලෙක්ට්‍රොනික ක්‍රමවේද අනිවාර්ය කිරීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබේ. එම තීරණය බලාත්මක කිරීම සඳහා...
විශ්‍රාම වැටුප් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 266 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මින් මන්ත්‍රීවරුන් 120 දෙනෙකු පමණ...
පසුගිය පැය කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ දෙකක භූචලන වාර්තා වී තිබේ. ඒ ගෝමරන්කඩවල ප්‍රදේශයේ අද (19) අලුයම 3.30 ට පමණ රික්ටර් මාපාංක 3ක සුළු භූචලනයක්...
අප්‍රේල් මස 25 වැනිදා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙන බවත්, එළඹෙන නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් දේශීය වෛද්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා කියයි. දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්යක්ෂ මණ්ඩලය හෙට (20) පවත්වන රැස්වීමේදී ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ ණය මුදලේ පළමු වාරිකය නිදහස් කෙරෙනු ඇතැයි වාර්තා වේ. අමෙරිකානු ඩොලර් මිලියන...
ජාතික තරුණ සේවා සභාවේ නව සභාපතිවරයා ලෙස පසිඳු ගුණරත්න මහතා පත්කර තිබේ. යෞවන හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ඊට අදාළ පත්වීමේ ලිපිය පසුගියදා පසිඳු...
අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා මහතාව අද (18) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මෙම නියෝගය...