මෙරට කලා ක්ෂේත්රයට මහඟු සේවයක් ඉටු කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් නමින් නම් කෙරුණු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අංක 02 මැදිරිය නම් කර තිබේ. එහි විවෘත...
සත්වසරකට පසුව රාජ්‍යතාන්ත්‍රික සබඳතා යළි ස්ථාපිත කිරීමට ඉරානය සහ සෞදි අරාබිය තීරණය කර තිබේ. දෙරට විසින් මෙම තීන්දුවට එළැඹ ඇත්තේ දින 4ක් පුරාවට චීනයේදී පැවති සාකච්ඡා...
චීනයේ ෂැංහයි නුවර සිට තවත් චීන සංචාරකයින් 181 දෙනෙකු ඊයේ (10) ශ්‍රී ලංකාවට පැමිණියේය. මෙවැනි විශාල චීන සංචාරක පිරිසක් මේ මාසය තුළ ලංකාවට පැමිණි දෙවැනි අවස්ථාව...
චීනයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ෂී ජින් පින්ග් ගේ සමීපතමයෙකු වන ලී චියාං (Li Qiang) පත් කර තිබේ. ජනාධිපතිවරයා විසින් එරට ජාතික මහජන කොංග්‍රසය වෙත ඔහුගේ...
බිත්තර ආනයනය ප්‍රමාදවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු සොයා බැලීම සඳහා නිලධාරියෙකු ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇතැයි, වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි. රජයේ වාණීජ හා නීතිගත...
ද මොර්නින් (The Morning) දිනපතා පුවත්පතේ ආරම්භක ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ චරින්ද්‍ර චන්ද්‍රසේන මහතා ඉන් ඉල්ලා අස්ව තිබේ. ඒ මහතා එම පුවපතේ ප්‍රධාන කර්තෘ ධූරයෙන්...
බ්‍රිගේඩියර් කෙනෙක් හා නිලධාරීන් 13ක් පිටරටදී ගල් වෙලා!බ්‍රිගේඩියර්වරයකු ඇතුළු හමුදා නිලධාරීන් දහතුන් දෙනෙකු පුද්ගලික විදෙස් සංචාර ලෙසින් විදෙස් ගත වී එම රටවල නැවැතී ඇතැයි වාර්තා වේ....
ජර්මනියේ ආගමික රුස්වීම් ශාලාවක දී පුද්ගලයින් 07 දෙනෙකු වෙඩිතබා ඝාතනය කළ පුද්ගලයා මානසිය රෝගී තත්ත්වයකින් පෙළෙන්නෙකු බවට හෙළිවී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. තිස්පස් හැවිරිදි අදාළ පුද්ගලයාට...
රුපියලේ අගය පහත වැටීම වළක්වන්න ඩොලර් බිලියන 5ක් මුදා හැරලාපසුගිය සති කිහිපය මුළුල්ලේම රුපියල ක්‍රමානුකූලව ශක්තිමත් වූයේ ඉකුත් කාල පරිච්ඡේදවල මෙන් ඩොලර් අලෙවි කිරීම නිසා නොව...
චීනයේ නායක ෂී ජින්පිං මහතා චීනයේ තෙවැනි වරටත් ජනාධිපති ධුරයට පත් වී තිබේ. 14 වැනි ජාතික මහජන කොංග්‍රසයේ පැවැත්වෙන සැසියේදී සිකුරාදා මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපතිවරයා මෙන්ම...