ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 14 දෙනෙකු එරටින් පිටුවහල් කර අද (20) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි. මොවුන් අතර...
මුජිබර් රහුමාන් මන්ත්‍රී ධූරය අත්හරියි!සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගර සභාවේ නගරාධිපති ධූරයට තරග කිරීම සඳහා...
පස් කන්දක් කඩා වැටීමෙන් පේරාදෙණිය, ඒඬුවාව පුරාණ විහාරයේ හිමිනමක් අපවත්වී තිබේ. මෙලෙස අපවත් වී ඇත්තේ 18 හැවිරිදි හිමිනමකි.පොලිසිය සඳහන් කළේ, උන්වහන්සේ විහාරයේ උඩ මළුවේ පූජා පවත්වමින්...
විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සහ අනෙක් අමාත්‍යවරුන් සමඟ ඊයේ (19) සන්ධ්‍යාවේදී කොළඹදී සාර්ථක හමුවක් සිදුවූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා ට්විටර් පනිවුඩයක්...
ඉන්දියාවේ වායු දූෂණය නිසා මෙරට දූවිලි අංශු ප්‍රමාණය ඉහළ යෑමෙන් ඇතිවූ අඳුරු කාලගුණික තත්ත්වයත්, සුළි කුණාටුවේ බලපෑම නිසා ඇතිවූ අධික සීතලත් ගොයම කහ පැහැ ගැනීමට වැඩි...
2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ පාසල්) තෙවන වාරයේ දෙවන අදියර අද (20) අවසන් වේ. මුස්ලිම් පාසල් සඳහා තෙවන වාරයේ...
අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය ගේ අවසන් කටයුතු ජනවාරි 21දා පැවැත්වීමට නියමිතය. පීරිස් මහත්මියගේ දේහය ගවර් වීදිය, කොළඹ 05 හි පිහිටි ඇගේ...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (18) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,824කි.
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 12 ක මිල අද (19) සිට තව දුරටත් අඩු කර තිබේ. ලොකු ලූණු කිලෝවක් රුපියල් 5 කින්, සුදු සීනි කිලෝවක් රුපියල්...
විපක්ෂ සජිත් ප්‍රේමදාස මහතා බස් බෙදාගෙන යන බවත්, ඔහු බස් එළවන්නෙ ලයිසන් එකක් තියාගෙන දැයි සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී විමසුවාය....