පළාත් පාලන මැතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසයේ අපෙක්ෂකයන් තරග කරන සෑම පළාත් පාලන ආයතනයකම ලංකා කම්කරු කොංග්‍රසයේ ලාංජනය වන කුකුලා ලංජනයෙන් තරග කිරිමට එකගතාවයකට පැමිණ ඇති බව...
ඉන්දීය ආධාර යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට භාවිත කිරීම සඳහා බස් රථ 75 ක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් – ගෝපාල් බග්ලේ මහතා විසින් ප්‍රවාහන අමාත්‍ය...
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අද (08) වැනිදා ට වසර 14ක් සම්පූර්ණ වේ. ඒ නිමිත්තෙන් අද පෙරවරුවේ බොරැල්ලේ ඒ මහතාගේ සොහොන් කොත මත මල් තබා...
මිරිහාන ප්‍රදේශයේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ ආරක්ෂක රාජකාරියේ යොදවා සිටි පොලිස් සැරයන්වරයකු ට ටී56 ස්වයංක්‍රිය ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කළේ යැයි කියන...
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය මගින් අද (08) සිට යළි විදුලි උත්පාදනය ආරම්භ කිරීමට නියමිතය. ගල්අඟුරු තොග ප්‍රමාණවත් නොවීම සහ අලුත්වැඩියා කටයුතු හේතුවෙන්...
යෝජිත පළාත් පාලන මැතිවරණය ලබන ජූලි මාසය දක්වා මාස 4ක කාලයකට කල් දැමෙනු ඇතැයි විශ්වාස කටයුතු ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තා වේ. පළාත් පාලන...
Update – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ වරාය නගරයේ නිතර ගැවැසෙන්නෙකු බවට පත්ව ඇතැයි යන්න මුලින්ම වාර්තා කර ඇත්තේ නෙත් කණින් කොනිනි බව වාර්තා වේ....
ශ්‍රී ලංකාව ලකුනු 91 කින් පරාජයට පත් කරමින් තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 91 ක දැවැන්ත ලකුණු පරතරයකින් ජය ගැනිමට ඉන්දියාව සමත්විය. මෙම තරගය...
නීති විරෝධී ආකාරයෙන් වසරකට බීඩි බිලියන 4.5කට වඩා නිෂ්පාදන කෙරෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නිත්‍යානුකූල ලෙස රටේ වසරකට බීඩි බිලියන 4.5ක නිෂ්පාදනය කෙරෙන බව ද...
කොළඹ ප්‍රදේශ රැසකට අද (07) දිනයේ පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. අද රාත්‍රී 10 සිට හෙට (08) පස්වරු...