චීනය විසින් රුපියල් බිලියන 2ක අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් නැවත ශ්‍රී ලාංකික ජනතාව වෙත ප්‍රධානය කර තිබේ. අදාළ ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගය ඊයේ...
ශ්‍රී ලාංකීය සමාජය මුහුණ දෙන විවිධාකාරයේ සයිබර් අපරාධයන්ට එරෙහිව සක්‍රිය ලෙස මැදිහත්වීමට Lanka Change Makers සමූහය පියවර ගෙන තිබේ. එහිදී Cyber Haressment, Cyber Bulling සහ illegal...
උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබේ. දේවානම් පියතිස්ස මහ රජුගේ ආරාධනයකට අනුව සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් ශ්‍රී මහා බෝධියේ දකුණු ශාඛාව මෙරටට වැඩමකර...
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අලුත් අධ්යක්ෂ ජනරාල්වරයකු පත් කිරීම සඳහා අවධානය යොමුව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ මෙතෙක් එහි සේවය කළ අජන්ත සෙනෙවිරත්න...
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ගොනුකර ඇති පුද්ගලික පැමිණිල්ලකට අදාළව සැකකරුවකු ලෙස නම් කර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොටුව මහෙස්ත්‍රාත්...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උළෙල මේ වනවිට ආරම්භ වී තිබේ. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මට්ටමේ එකම දේශීය ක්‍රිකට් තරගාවලිය වන්නේ ලංකා ප්‍රිමියර්...
විදුලි බිල වැඩි නොකරන්නේ නම්, ලබන වසරේ දිනකට පැය 6 – 8ක පමණ කාලයක් විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදු වන බව අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ඔහු...
ගෝලීය ඉල්ලුමට සරිලන පරිදි ශ්‍රී ලංකාවේ සියලුම ක්‍රීඩා වෛද්‍යවරුන්ගේ දැනුම යාවත්කාලීන කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විසින් විශේෂ වැඩමුළුවක් පසුගියදා එහි මූලස්ථානයේ පවත්වන ලදී....
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41A(1)(f) වගන්තිය ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට රජය සහ විපක්ෂ නායකවරයා අයත් වන දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමක් නියෝජනය නොකරන මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ එකඟතාවයෙන් පත්...
රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60න් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ ගැසට් නිවේදනය නිකුත් වී ඇත. ලබන වසරේ ජනවාරි පළමු වනදා සිට මෙය බලාත්මක වේ. අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන...