ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට සැපයීමට යෝජිත ණය මුදල අනුමත කිරීම ලබන ජනවාරි මාසය දක්වා කල් යනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග වලින් වාර්තා වේ. ශ්‍රී...
ශ්‍රී ලංකා ප්‍රිමියර් ක්‍රිකට් T20 ලීගය දෙසැම්බර් මස 6 දා ආරම්භ කෙරෙන බවට නිවේදනය කළත් මේ දක්වා එහි කණ්ඩායම් පහේ අනුග්රාහකයන් හෙවත් කණ්ඩායම් අයිතිකරුවන් සොයා ගැනීමේ...
චීනයෙන් පරිත්‍යාග කරන ලද ඩීසල් ලීටර මිලියන 10.6ක් රැගත් ‘සුපර් ඊස්ටන්’ තෙල් නෞකාව කොළඹ වරායට සේන්දු වී තිබේ. මෙරට ගොවීන්ට හා ධීවරයන් හට ලබාදීම සඳහා ප්රදානය...
ලබන මාසයේ (දෙසැම්බරයේ) නව ව්‍යවස්ථාදායක සභාව පත්වීමත් සමඟ දැනට පවතින ස්වාධීන කොමිෂන් සභා 7 අහෝසි කර නව කොමිෂන් සභා 7ක් පත්කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා...
පාර්ලිමේන්තු මන්ත්‍රි දෙසිය විසිපස්දෙනා අතරින් තිස් දෙදෙනකු ව්‍යාපාරිකයන් බව පාර්ලිමේන්තු මන්ත්‍රින්ගේ පෞද්ගලික තොරතුරුවල සඳහන් වේ. එම තිස්දෙනා අතර ශ්‍රීලාංකේය ප්‍රමුඛතම ව්‍යාපාරිකයා ලෙස සැලකෙන ධම්මික පෙරේරා මහතා...
ශ්‍රී ලංකා ආර්ථිකයට දැඩි අලාභයක් කරමින් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට අබලි තඹ, ඇලුමීනියම් සහ යකඩ අපනයනය කළ ජාවාරමක් හෙළිකර ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්වී තිබේ. රේගු මධ්‍යම...
ශ්‍රී දළදා මාලිගාවේ විදුලි බිල සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ ඇති පුවත් අසත්‍ය බවත්, මහජන උපයෝගිතා කොමිෂන් සභාව සභාපතිවරයා ලබාදුන් පහසුකමක් උපයෝගිකරගනිමින් එම විදුලිබිල ගෙවා දමන ලද බව...
එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වය දෙවැනිවර කියැවීමේ විවාදය දෙසැම්බර් 09 පැවැත්වීමට අද (25) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ...
ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් අභියෝග ජය ගැනීම සඳහා චීනයේ අඛණ්ඩ සහය ලබා දෙන බවට මෙරට සිටින චීන තානාපති – චී ජන්හොං මහතා අද (25) දිනයේදී...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 2ක් ඊයේ (24) තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,799ක්...