හෙට (22) දිනයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන 2023 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී එයට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය තීරණය කළ ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක...
හෙට (22) දිනයේ 2023 අයවැය දෙවනවර කියවීමේ දී එයට පක්ෂව ඡන්දය නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. මේ අතර, එක්සත් ජනතා...
ඉන්ධන ලබාදීමට යොදාගන්නා QR කේත ක්‍රමය අත්හිටුවීමට තීරණයක් ගෙන නැතැයි විදුලිබල හා බලශක්ති ඇමති – කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ...
වසර 2023/24 අධ්‍යයන වර්ෂය සඳහා චීන රජයෙන් සුදුසුකම් ඇති ශ්‍රී ලාංකික උපාධිධාරීන් වෙත ලබාදෙන පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව 36ක් සඳහා ඉල්ලුම්පත්‍ර කැඳවා තිබේ. වැඩි විස්තර :
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 2ක් ඊයේ (20) තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,795ක්...
විධායක ජනාධිපති ධූරයේ බර සමඟ සාර්ථකව කළ නොහැකි හෙයින් මුදල් අමාත්‍ය ධූරයේ වගකීම ඒ විෂය ගැන දැනුමක් ඇති අයෙකුට බාරදෙන්නැයි තමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මන්නාරම ජනතාවගේ ගැටලු සොයා බැලීම සහ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සාකච්ඡා...
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම නැවත සක්‍රීය කිරීමට තීරණය කර ඇතැයි එම සමාගමේ අයිතිකරු වන ඊලොන් මස්ක් පවසයි. ට්‍රම්ප් ගේ ගිණුම යළි සක්‍රිය කිරීම...
ඕමානය සහ ඩුබායි යන රටවල්වලට ගණිකා සේවය සඳහා මෙරට කාන්තාවන් විවිධ වීසා මත යොමු කළ බවට කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට පත්වූ ජාවාරම්කරුගේ දේශීය නියෝජිතයා ද අද...
උතුරු කොරියානු නායක කිම් ජොන් අන්, පළමු වරට සිය දියණිය හා ප්‍රසිද්ධියේ පෙනී සිට තිබේ. ඇගේ නම Kim Chu-ae යැයි පැවසෙන අතර, ඇය සිය පියා සමග...