එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයට හිටපු අමාත්‍යවරයකු වන රවි කරුණානායක මහතා පත් කිරීමට මේවන විට කටයුතු කරමින් ඇතැයි වාර්තා වේ. එසේම දැනට පක්ෂ මහලේකම් ධුරය දරන...
පානදුර පල්ලිය මුල්ල ප්‍රදේශයේ විරෝධතාවක් අතරතුර කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පානදුර දකුණ මූලාස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ වී තිබේ. පොලිස්පතිවරයාගේ...
ස්ථාවර හා දිගුකාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැකසුන 2023 අය වැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස හෙට (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ප්‍රාග්ධන වෙළෙඳපොළ, අපනයන...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (12) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,784කි.
පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අද (13) පැවති අවසන් මහා තරගය කඩුලු 05 කින් ජය ගැනීමට එංගලන්තය සමත් විය. මුලින් කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම...
වියට්නාමයේ හැනෝයි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී මාරියා චිත්‍රපටය සඳහා හොඳම නළුවාට හිමි සම්මානය ශ්‍රී ලාංකික රංගන ශිල්පීන් 07 දෙනෙකුට හිමිව තිබේ. ඒ, අරුණ ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය...
2024 වසරේදී පැවැත්වීමට නියමිත වයස 19 න් පහළ ලෝක කුසලාන (යොවුන් ලෝක කුසලාන) තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය. වසර 2024 – 2027 අතර කාලයේදී වයස 19...
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පැවති ගුවන් සංදර්ශනයක් අතරතුරදී දෙවැනි ලෝක යුද සමයේ ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. ගුවන් යානා දෙකෙහි සිටි පුද්ගලයින් පිළිබඳව මෙතෙක්...
බිත්තර තොග සඟවන පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. රට තුළ කිසිදු බිත්තර හිඟයක් නොමැති අතර ඇතැම් පුද්ගලයින් කෘතිම...
රජයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාරණය සම්බන්ධයෙන් කොළඹ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට ඉකුත් සිකුරාදා (11) පැවැති විරෝධතාවයට එක්සත් ජාතික පක්ෂ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ශෂී හෙට්ටිආරච්චි මෙනවිය...