තානාපතිවරුන් සිව් දෙනෙකුට සහ එක් මහ කොමසාරිස්වරයෙකුට විශ්‍රාම යන වයස අවුරුදු 60 ඉක්මවා ඔවුන්ගේ වසර තුනක සේවා කාලය සම්පූර්ණ කිරීමට අවසර ලබා දෙන ලෙස විදේශ අමාත්‍යාංශයෙන්...
මෙරට සිටින විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය භාවිත කරන ලක්ෂ පහකට අධික පිරිසක් අතුරින් 2021 වර්ෂයේදී ප්‍රතිකාර ලබා දී ඇත්තේ 1,703 ක් (එක්දහස් හත්සිය තුන් දෙනකු) පමණක් බව...
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල දහවල් 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ නැගෙනහිර...
ඉන්දීය ජනප්‍රිය නළු අමිතාබ් බච්චන් මෙරටට ගෙන්වා දැවැන්ත ප්‍රසංගයක් පැවැත්වීමට තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිලිණි ප්‍රියමාලි සැලසුම් කර තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ....
සූරියවැව මහවැලිකඩආර වැව මැදදී ඔරුවක් පෙරළීයෑමෙන් සිදුවූ අනතුරකින් අතුරුදන්වූ ගැහැනු ළමුන් තිදෙනාගෙන් 10 හැවිරිදි දැරියගේ සිරුර සොයාගෙන ඇත. මෙම අනතුර සිදුවූ අවස්ථාවේදී ඔරුවේ පුද්ගලයින් 8 දෙනෙකු...
ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට (13) දිනයේ පැය අට හමාරක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව හෙට පෙරවරු 08.30 සිට...
ශ්‍රී ලංකාවේ දිලංක ඉසුරු කුමාර බර ඉසිලීම කිලෝග්‍රෑම් 55 බර පන්තියේ පොදු රාජ්‍ය මණ්ඩල වාර්තා 2 ක් අද පිහිටුවා තිබේ. 2022 ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය පොළොන්නරුව...
ඉදිරියේදී ඉන්දුනීසියාවේ බාලි හි දී පැවැත්වීමට නියමිත G-20 සමුළුවට සමගාමීව චීනයේ සහ ඇමෙරිකාවේ ජනාධිපතිවරුන් ද්විපාර්ශ්වික හමුවක් පැවැත්වීමට නියමිතයි. අද (11) බීජිං හි පැවති මාධ්‍ය හමුවකදී එරට...
සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙන ආන්දෝලනාත්මක හඬපටයක් හේතුවෙන් බෙලිඅත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයාට මාරුවීමක් ලබාදී තිබේ. ඒ අනුව බෙලිඅත්ත පොලීසියේ ස්ථානාධිපති ඊ. එම්. අයි. බී. විජේරත්න මහතාව එලෙස...
අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක් කෝටි 78 ලක්ෂයක මුදලක් සොයාගැනීමේ සිද්ධිය පිළිබඳ සිදුකරන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස අධිකරණය...