සැමන් ටින් එකක මිල රුපියල් තුන්සියයකින් අඩු කිරීමට හැකියාව ඇතත් වැඩි මිලට වෙළෙඳපොළට නිකුත් කළ සැමන් නිෂ්පාදන තොග වෙළෙඳ පොළේ පැවැතීම ඊට බාධාවක් වී ඇතැයි දේශීය...
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ චීනය, ඉන්දීය සාකච්ඡා වලට අට දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ඒ අනුව විදේශ කටයුතු...
අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු පූර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානම්වන බව වාර්තා වේ. මෙම සංශෝධනයත් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,...
ගෘහ සේවිකාවන් ලෙස රැකියා ලබා දෙන බව පවසා ඕමානයට කාන්තාවන් රැගෙන ගොස් ගණිකා වෘත්තියේ යෙදවීමේ ජාවාරමට සම්බන්ධ ඒජන්සිකරුවන්, රජයේ නිලධාරීන් ඇතුළුව පනස් හත් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (05) රාත්රියේදී ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවරදී අත් අඩංගුවට ගෙන තිබේ. කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් ඔහුව අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා...
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 6ක් අද (05) ප.ව. 7.00ට විවෘත කර ඇති බව එහි ප්‍රධාන ඉංජිනේරුවරයා දැනුම් දෙයි. එබැවින් පහත් බිම්වල සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසද...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (04) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,782කි.
මෙවර පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලානයේ ‘ඒ’ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට පිවිසීමට එංගලන්ත කණ්ඩායම අද (05) සමත් විය. ඒ, අද සිඩ්නි ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා...
කන්කසන්තුරේ සිට කොළඹ කොටුව සහ ගල්කිස්ස දක්වා ධාවනය වෙමින් තිබූ යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය ඊරට්පෙරියකුලම සහ පූනෑව උප දුම්රිය ස්ථානයන් අතරදී පීලිපැනීමකට ලක්ව ඇත.දුම්රියේ එන්ජිම සහ...
සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රබල නායකයකු ඉතා ළඟදීම ආණ්ඩුවට සම්බන්ධවීමට සූදානමින් සිටින බව එම පක්ෂයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගයකින් දැනගැනීමට ලැබෙන බව ‘ලංකාදීප’ වාර්තා කරයි. මොහු...