ලෝකයේ මත්පැන් පරිභෝජනයට අදාළ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව 79 වන ස්ථානය දක්වා පහළ ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මත්පැන් මිල අධික ලෙස ඉහළයෑමත්, ආර්ථික...
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (04) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව උතුරු,...
අගුණුකොළපැලැස්ස මුලනගොඩ ප්‍රදේශයේදී වැටලීමකදී හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. එහිදී සැකකරු සන්තකයේ තිබී රුපියල් මිලියන 60ක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 03ක් පොලීසිය...
පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ තීරණාත්මක තරග දෙකක් අද (04) පැවැත්වීමට නියමිතය. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන නවසීලන්තය...
ගෘහ සේවය සඳහා බව පවසමින් මෙරට තරුණ කාන්තාවන් ඩුබායි සහ ඕමාන් යන රටවලට ගොස් ගණිකා සේවයේ යොදවන ජාවාරමකට සම්බන්ධ බව කියන දඹුල්ල ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිතායතනයක...
කොළඹ රාජකීය විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන සිසුවකුට එම විද්‍යාලයේම ගුරුවරුන් දෙදෙනකු විසින් අමානුෂික ලෙස පහරදීමක් සිදුකර ඇතැයි ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන බව ශ්‍රී...
අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ලෙස නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන් පත්කිරීමට අටමස්ථාන කාරක සභාව තීරණය කළේය. අටමස්ථාන කාරක සභාවේ සභාපති වෛද්‍ය ජනක අනුරාධ බුලංකුලම මහතාගේ...
ශ්‍රී ලංකා බලධාරින් සහ ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් සමඟ සාකච්ඡාවක් භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණයක් ඊයේ (02) තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,782ක් දක්වා...
පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් හට විරෝධතා ජන රැළියක් අතරතුරදී වෙඩි තබා ඇතැයි වාර්තා වේ. ඛාන් ගේ පාදයට වෙඩි වැදී ඇති මුත් ඔහුගේ ජීවිතයට අනතුරක් නැති...